
මේවා බලලා හිතහදාගමු මචන්ලා 


මුල මැද අග කොහේ දැම්මත් හොඳ හයිය හත්තිය තියෙන මැද පෙළක් නැතුව අටේ ගහන්නද බන්... අපේ උන්ගේ බොඩි ලැන්වේජ් එක බලපල්ලකෝ....Sirawata ban kapuwa mulatama wage damma nan harine

u maarama confident eke ban play kale....Sabbir ලස්සනට play කලා එකට අපේ අයියලා ටික අනේ මන්දා..
තිසර ඇයි team එකේ ඉන්නේ..???

ටහිකිලා ගියා නේ![]()
මුල මැද අග කොහේ දැම්මත් හොඳ හයිය හත්තිය තියෙන මැද පෙළක් නැතුව අටේ ගහන්නද බන්... අපේ උන්ගේ බොඩි ලැන්වේජ් එක බලපල්ලකෝ....![]()
penne na![]()
