⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,396
    3,763
    113
    Maligawatta
    IT'S TIME TO BACK

    image_20130406225604.jpg

    MAHAROOF
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද සම්පූර්ණ පරාජය භාර ගන්න වෙන්නේ චන්දිමාල්ටයි ජයසූරියටයි.. ඕවර 10 වෙද්දිත් 60යි... ඒ ටිකේ අල්ල අල්ල ඉඳපු එකේ ප්‍රතිඵලේ තමා ඔයා.. අපි මේවා මෙහෙම කිව්වට ඕකුන් හදා ගන්න පටක් නෑ බන්.... වර්ල්ඩ් කප් ගිහින් නිකන් නොන්ඩි වෙලා එයි... ඕස්ට්‍රේලියාවේ ස්මිත් වගේ එකෙක් ලංකාවෙන් බිහිවෙනවා නම්... :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    T20 මැච් එකක අවසාන බෝල 79කට හතරේ පාරක් වත් නැතිව හයේ පහර දෙකක් විතරක් සටහන් කරගෙන T20හි නියම අරුත පෙන්වන අපේ සිංහයන්ට මාගේ හද පිරි ප්‍රනාමය !!
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අද සම්පූර්ණ පරාජය භාර ගන්න වෙන්නේ චන්දිමාල්ටයි ජයසූරියටයි.. ඕවර 10 වෙද්දිත් 60යි... ඒ ටිකේ අල්ල අල්ල ඉඳපු එකේ ප්‍රතිඵලේ තමා ඔයා.. අපි මේවා මෙහෙම කිව්වට ඕකුන් හදා ගන්න පටක් නෑ බන්.... වර්ල්ඩ් කප් ගිහින් නිකන් නොන්ඩි වෙලා එයි... ඕස්ට්‍රේලියාවේ ස්මිත් වගේ එකෙක් ලංකාවෙන් බිහිවෙනවා නම්... :dull:

    හැදෙන්න :lol:

    උණ දෙන්න දැන් බණ දෙසනවා ඇති උණ දෙන්නා විතරයි ගැහුවේ කියලා :lol::rofl::dull:
     
    • Like
    Reactions: **cut

    yohan nilakshan

    Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    Kaatawath banala wadak na machanla. Bangladesh fielding placement eka hodatama thibuna. Ape ayata gap hoyan gahanna une. Un ekath tight kala. Dakkane 8th over to 14th over hira karapu hati. Awareta match balanawa wage nikan playerslata ohoma kiyanna epa machan la. Un unath single ekak ganna dunna gema dakkane.
    Ada ape dawasa nemei. Apita Thirimanna wage shot placement kenek nathi paaduwa nathi kama thamai. Mathewstath une hirawela inna. Ape un dinnath paradunath gema atha ariye na kawadawath. Api balamu issarahatath. Cheers!!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    අද සම්පූර්ණ පරාජය භාර ගන්න වෙන්නේ චන්දිමාල්ටයි ජයසූරියටයි.. ඕවර 10 වෙද්දිත් 60යි... ඒ ටිකේ අල්ල අල්ල ඉඳපු එකේ ප්‍රතිඵලේ තමා ඔයා.. අපි මේවා මෙහෙම කිව්වට ඕකුන් හදා ගන්න පටක් නෑ බන්.... වර්ල්ඩ් කප් ගිහින් නිකන් නොන්ඩි වෙලා එයි... ඕස්ට්‍රේලියාවේ ස්මිත් වගේ එකෙක් ලංකාවෙන් බිහිවෙනවා නම්... :dull:

    Jayasuriyata Gahanna Puluwan ,habai patta modai..Cricket gahaddi Smart wenna one.
    Chandimal nana T20 hariyan na aththatama.uwa team eke tiya gannawa kiyanne Batting pressure eka wadi wenawa middle and low order batterslata. ada una wage. Good for oneday and Test. Not 20overs :no:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙ ටීම් එක හොදයි ඇට බොල ගහන්න
    චන්දි 20/20 හරියන්නෙ නැ නැ නැ... බෝල 30ට ලකුනු 30ක් ගහන එකෙක් මොකටද
    ඩිල්ශාන් පජාතම වෙලා retire වෙන්න වෙන්නැති තවත් එල්ලිලා ඉන්නෙ
    ශෙහාන් ජයසූරිය එක ශොට් එකක් වැදුනොත් දාන හැම බොලෙටම එක තමා ගහන්නෙ මෙලෝ ඔලුවක් නැති බුරුවෙක්
    කපුවට ලොකු අසාදාරනයක් වෙනවා ඌව හැමදාම එවන්නෙ ගහන්න බැරි ටාගට් ගහන්න
    මැතිව්ස් පකයා වගෙ උඩින් ගහන්න එනවා ඇවිත් හැමදාම හත් පොලෙ ගාගන්නවා උ ෆිනිශර් කෙනෙක් බව ඌ දන්නෙත් නැ
    තිසර ගැන ඉතින් කියන්න වචන නැ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    ඩිල්ශාන්ව ඊළඟ මැච් එකට දානවද මොකෝ කියන්නේ