⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    slow gahuvata vegen gahanna puluvan nam ai avasthanukulava gahuve naththe irisiyavada kuhaka kamada, chandimal neme galapen naththe matthews vage unva gahanna bari nam out vela palayan eth na ohe vananava, kalin eketh chandige 50 nisa jame beragaththa adath 100k hari gahuve u nisayi umai varadi ane manda mata theren na umbalaa match balanne kohenda kiyalaa, kandayame kisima team work ekak na, eka ekaa bayen sellam karanne sahaa kohomada athulata ringanne kiyana eka witharayi. anith de hoda power gahanna puluvan un na ape team eke, dilshanla ain karalaa e place vena unta denna ona, thissarata team eke place ekak dan na, ad dammata ground ekata avata thissarava kapanava kawuru hari ane manda. asia cup mehema nam wc apita gahalaa pannayi anith un, ape batting karanna puluvan un team eke na :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12800191_1034835296555647_2024311704140130564_n.png
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    බන්ග්ලාදේශය සමග තරගය පරාජය වීමට හේතු

    1.මැතිව්ස් ගේ අමන නායකත්වය සහ දෝනි විදිහට ක්‍රීඩා කිරීමට ගොස් ඇන ගැනීම
    2.කඩුලු 3 ක් අඩු ලකුණු ගණනකට දැවී ගොස් තිබියදී පන්දු රකින්නන් හතරේ සීමාවල රඳවා ඔවුන්ට ස්ථාවර වීමට ඉඩ දීම.
    3.හොඳ රිද්මයේ සිටින චමීර අවසාන භාගයේ පන්දු යැවීමට යොදා ගැනීම
    4.අපගේ ක්‍රීඩා රිද්මය වන්නේ මුල් ඕවර 6 ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන පසුව සාමාන්‍ය පරිදි ලකුණු ලබා ගැනීමයි.නමුත් මෙහිදී චන්දිමාල් වැනි T20 තරගවලට නොගැලපෙන ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස තබා ගැනීමෙන් මුල් පන්දු ඕවර 6 අපතේ යාම.
    5.කණ්ඩායමේ සිටින කිසිදු ක්‍රීඩකයෙකුට අවශ්‍ය වෙලාවට හයේ පහරක් ,හතරේ පහරක් ලබා ගැනීමට නොහැකි අබල ක්‍රීඩකයන් වීම
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බංගලියෝගේ keeper නම් හොද පොරක් බං.අර හොර ඉන්දියන් කාරයෝන්ට වඩා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    honda welawata eye match eka baluwe natte.

    math banga gahanawa witharai ban baluwe.. match eken match ekata batting order eka wenas :lol: ekek wath thamnge role eka danne na.. Siri eda no 3 ada no 6 :lol: kapu wa kalin series eke no 4 dan useless no 8 :lol: Shehan wa Shanaka wai ekata uda yata maru karala..

    mata penne mathews awama thama me okkoma batting order eka wikara wenne.. ane hoda suba anagathayak
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    බන්ග්ලාදේශය සමග තරගය පරාජය වීමට හේතු

    1.මැතිව්ස් ගේ අමන නායකත්වය සහ දෝනි විදිහට ක්‍රීඩා කිරීමට ගොස් ඇන ගැනීම
    2.කඩුලු 3 ක් අඩු ලකුණු ගණනකට දැවී ගොස් තිබියදී පන්දු රකින්නන් හතරේ සීමාවල රඳවා ඔවුන්ට ස්ථාවර වීමට ඉඩ දීම.
    3.හොඳ රිද්මයේ සිටින චමීර අවසාන භාගයේ පන්දු යැවීමට යොදා ගැනීම
    4.අපගේ ක්‍රීඩා රිද්මය වන්නේ මුල් ඕවර 6 ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන පසුව සාමාන්‍ය පරිදි ලකුණු ලබා ගැනීමයි.නමුත් මෙහිදී චන්දිමාල් වැනි T20 තරගවලට නොගැලපෙන ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස තබා ගැනීමෙන් මුල් පන්දු ඕවර 6 අපතේ යාම.
    5.කණ්ඩායමේ සිටින කිසිදු ක්‍රීඩකයෙකුට අවශ්‍ය වෙලාවට හයේ පහරක් ,හතරේ පහරක් ලබා ගැනීමට නොහැකි අබල ක්‍රීඩකයන් වීම
    :yes::yes::yes::yes:
    11.gif
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    math banga gahanawa witharai ban baluwe.. match eken match ekata batting order eka wenas :lol: ekek wath thamnge role eka danne na.. Siri eda no 3 ada no 6 :lol: kapu wa kalin series eke no 4 dan useless no 8 :lol: Shehan wa Shanaka wai ekata uda yata maru karala..

    mata penne mathews awama thama me okkoma batting order eka wikara wenne.. ane hoda suba anagathayak

    :(:(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එක ලග විකට් තුනක් වැටුනම එවපු එකා බලපන්කො.. තිසර පෙරේරා..මොන පො ක්ද මන්ද බන් ඌට වානා වා පෝනා පෝ කියල ගහන එකෙක්.ඌ ඉනිමක් බිල්ඩ් කරන්න දන්නෑකෙක්න් නෙමෙයි..ඌට ඉනිම බිල්ඩ් කරගනින් කියල කලින් එවලා කපුවා එවනවා වානා වා පෝනා පෝ කියල ගහපන් කියලා...ඔය තිසරයා තව ඩින්ගෙන් ගිය පාර වර්ල්ඩ් කප් එකක්ත් කනවා මැතිව්ස්ට කලින් ඌ එව්වා මතක්ද ෆයින්ල් එකේ මගෙ ලේ රත් වුනා ...එදා අපේ පක්ශියා හොදයි..හිතපන් ඌ එතන් අහස් කූරක් ගැහුවා නම් බොල් 10 ක් විතර කාල ඉවරයිනේ