⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුන් දැනටමත් පරාජය පිලිඅරන් :no::no: ඊයේ මම හීනෙන් දැක්කා අපි ගහනවා බන් මේ කප් එක :eek::eek:

    ඉන්දියාව අවු උනොත් මැච් එක බලලා හමාරයි බන් හොර අවුට් ,සුපර් mAn ලා ගැන එහෙම ඇහෙනකොට දකිනකොට එපා වෙනවා පකිස්තාන මැච් එකේදිත් දෝනි කාරයා අවුට් ඉල්ලලා ආයේ අම්පයර් එක්කලාත් එකට එක කියුවා මම බලාගෙන :nerd:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    eka nea ban :cool::cool: api gahanawa :)

    :yes::yes::yes: මොනවා උනත් අපි උන් එක්ක ඉන්න ඕනේ බන්..මෙහෙම අවතක්සේරුම කරන්න හොද නෑ :sorry::sorry: උන් උනත් ෆුල් ට්‍රයි එක දෙනවා ඇති ලංකාව දිනවන්න අනික හැම මැච් එකක්ම දිනින්න බෑනේ අවුලක් නෑ ..හිතේ තරහට එක එක ඒවා කියලා බැන්නට ලංකාවම ඉන්නවා බන් අපේ උන්ට :):) අපි බෑ බෑ කියන්න කොස්මික් ධාරා වල ශක්තිය යන්නේ අඩුවෙන් උන්ට පොසිටිව් හිතමු :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    12805951_1135358269810349_416123985055740564_n.png

    :lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොහොන;19785291 said:
    ඉන්දියාව අවු උනොත් මැච් එක බලලා හමාරයි බන් හොර අවුට් ,සුපර් mAn ලා ගැන එහෙම ඇහෙනකොට දකිනකොට එපා වෙනවා පකිස්තාන මැච් එකේදිත් දෝනි කාරයා අවුට් ඉල්ලලා ආයේ අම්පයර් එක්කලාත් එකට එක කියුවා මම බලාගෙන :nerd:

    සිරා ඇත්ත තමා බන් උන් තමයි දැන් ක්‍රිකට් පාලනේ කරන්නේ :(:( අපි අපේ කොල්ලෝ එක්ක ඉමු බන් :):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන් දැනටමත් පරාජය පිලිඅරන් :no::no: ඊයේ මම හීනෙන් දැක්කා අපි ගහනවා බන් මේ කප් එක :eek::eek:

    උබ ඉන්දියාවෙ හරි පකිස්තානෙ හරි නේද