⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෝලියා presentation එකේදී කියපු ටික හරියට අහගත්ත නම් ලංකාවේ batting ගොඩක් හදාගන්න පුළුවන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    මට නන් හිතෙන්නෙ මචන් ඉන්දියාව මේ ඔක්කොම ගහලා අලි ඔලුවෙන් ගිහින් WC නා ගන්නවා....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම ලංකාවේ ගහන ඉන්දියන් සිරිස් එකේ ඉදන් බලන් හිටියා

    මේ අද ඉන්දියාවත් එක්ක ගහපු 138 ආපු හැටි

    sR8Ka1T.png

    පලවෙනි දෙන්නා දිගින් දිගටම ටෙස්ට් ගහනවා

    අනිත් පිතිකරුවොත් දුර්වලයි

    අන්තිමේදී බෝල දාන නුවන්ටද දැන් පිතිකරුවන්ගේ වගකීමක් ගන්න වෙලා තියෙන්නේ :baffled:

    මේවා කොච් කරන සුද්දට හදන්න බැරිද :confused:

    එහෙම නැත්තම් ටීම් එක බෙදිලද ඉන්නේ දැන්
    :confused:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    සොහොන;19792924 said:
    මම ලංකාවේ ගහන ඉන්දියන් සිරිස් එකේ ඉදන් බලන් හිටියා

    මේ අද ඉන්දියාවත් එක්ක ගහපු 138 ආපු හැටි

    sR8Ka1T.png

    පලවෙනි දෙන්නා දිගින් දිගටම ටෙස්ට් ගහනවා

    අනිත් පිතිකරුවොත් දුර්වලයි

    අන්තිමේදී බෝල දාන නුවන්ටද දැන් පිතිකරුවන්ගේ වගකීමක් ගන්න වෙලා තියෙන්නේ :baffled:

    මේවා කොච් කරන සුද්දට හදන්න බැරිද :confused:

    එහෙම නැත්තම් ටීම් එක බෙදිලද ඉන්නේ දැන්
    :confused:

    ෆෝර්ඩ්ට වහ කන්ඩ හිතිලද දන්නෑ දැන්....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සොහොන;19792924 said:
    මම ලංකාවේ ගහන ඉන්දියන් සිරිස් එකේ ඉදන් බලන් හිටියා

    මේ අද ඉන්දියාවත් එක්ක ගහපු 138 ආපු හැටි

    sR8Ka1T.png

    පලවෙනි දෙන්නා දිගින් දිගටම ටෙස්ට් ගහනවා

    අනිත් පිතිකරුවොත් දුර්වලයි

    අන්තිමේදී බෝල දාන නුවන්ටද දැන් පිතිකරුවන්ගේ වගකීමක් ගන්න වෙලා තියෙන්නේ :baffled:

    මේවා කොච් කරන සුද්දට හදන්න බැරිද :confused:

    එහෙම නැත්තම් ටීම් එක බෙදිලද ඉන්නේ දැන්
    :confused:

    Sri lanka team ekata mara problem thiyanne bn :dull: eka kalekata political case thawa kalekata athule awul :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සොහොන;19792924 said:
    මම ලංකාවේ ගහන ඉන්දියන් සිරිස් එකේ ඉදන් බලන් හිටියා

    මේ අද ඉන්දියාවත් එක්ක ගහපු 138 ආපු හැටි

    sR8Ka1T.png

    පලවෙනි දෙන්නා දිගින් දිගටම ටෙස්ට් ගහනවා

    අනිත් පිතිකරුවොත් දුර්වලයි

    අන්තිමේදී බෝල දාන නුවන්ටද දැන් පිතිකරුවන්ගේ වගකීමක් ගන්න වෙලා තියෙන්නේ :baffled:

    මේවා කොච් කරන සුද්දට හදන්න බැරිද :confused:

    එහෙම නැත්තම් ටීම් එක බෙදිලද ඉන්නේ දැන්
    :confused:

    සුද්ද කියන ඒවා අපේ උන්ට තේරෙන්නේ නැහැලු. අපේ උන් කියන ඒවා සුද්දට තේරෙන්නේ නැහැලු.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චන්දිමාල් 20/20 කන්ඩායමෙ ඉන්නකන් අපිට හරියන්නෙ නැ
    මැතිවුස් 20/20 නායකත්වයට කොහොමත් හරියන්නෙ නැ
    තිසරට චාන්ස් දුන්නා හොදටම ඇති
    කපුගෙදරත් කියන තරම් සාර්තකත්වක් තාම පෙන්නලා නැ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19792924 said:
    මම ලංකාවේ ගහන ඉන්දියන් සිරිස් එකේ ඉදන් බලන් හිටියා

    මේ අද ඉන්දියාවත් එක්ක ගහපු 138 ආපු හැටි

    sR8Ka1T.png

    පලවෙනි දෙන්නා දිගින් දිගටම ටෙස්ට් ගහනවා

    අනිත් පිතිකරුවොත් දුර්වලයි

    අන්තිමේදී බෝල දාන නුවන්ටද දැන් පිතිකරුවන්ගේ වගකීමක් ගන්න වෙලා තියෙන්නේ :baffled:

    මේවා කොච් කරන සුද්දට හදන්න බැරිද :confused:

    එහෙම නැත්තම් ටීම් එක බෙදිලද ඉන්නේ දැන්
    :confused:

    :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    චන්දිමාල් 20/20 කන්ඩායමෙ ඉන්නකන් අපිට හරියන්නෙ නැ
    මැතිවුස් 20/20 නායකත්වයට කොහොමත් හරියන්නෙ නැ
    තිසරට චාන්ස් දුන්නා හොදටම ඇති
    කපුගෙදරත් කියන තරම් සාර්තකත්වක් තාම පෙන්නලා නැ

    100% 1000ක් එකගයි :love::yes:

    යන්ත්නම් මොලේ තියෙන එකෙක් දැක්කමයි කිරියේ :rofl:

    තව ඔතනට සෙහාන් ජයසුරිය දැම්මා නම් ඉඅටත් වඩා වටිනවා මචන් :D
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    චන්දිමාල් 20/20 කන්ඩායමෙ ඉන්නකන් අපිට හරියන්නෙ නැ
    මැතිවුස් 20/20 නායකත්වයට කොහොමත් හරියන්නෙ නැ
    තිසරට චාන්ස් දුන්නා හොදටම ඇති
    කපුගෙදරත් කියන තරම් සාර්තකත්වක් තාම පෙන්නලා නැ[/QUOTඇයි නාකියා
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    බය වෙන්න එපා මචන්ලා අපි ෆයිනල් එනවා..හෙට බන්ගලියෝ පක්කොන්ගෙන් කාල අපි අනිද්දා පක්කොන්ට හොදට නෙළුව නම් හරි..:D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    100% 1000ක් එකගයි :love::yes:

    යන්ත්නම් මොලේ තියෙන එකෙක් දැක්කමයි කිරියේ :rofl:

    තව ඔතනට සෙහාන් ජයසුරිය දැම්මා නම් ඉඅටත් වඩා වටිනවා මචන් :D
    සෙහානයත් කපන්න ඕන
    ඩිල්ශාන් දක්ශයා තමා එත් උගෙත් දැන් කාලෙ හරි වාගෙ බන්:oo:
    මුනවීර වගෙ එකෙක් ඔපන් දාන්න ඕන පිස්සුවෙන් වගෙ නෙලන එකෙක් අනික් පැත්තට ටිකක් අදින්න යන්නෙ නැති හැබැයි ඕන වෙලාවක 6ක් තියන්න පුලුවන් එකෙක් හොයගත්තානම් හරි
    සෙහාන් 1ඩ්වුන් එනවා කියන්නෙ විහිලුවක් :angry:ඕනම කන්ඩායමක ඉන්න දක්ශම පිතිකරුවා තමා 1ඩවුන් එන්නෙ ඉන්දියාවෙ කෝලි,නවසිලන්තෙ විලියම්සනන් , ඔස්ට්‍රෙලියා ස්ටීවන් ස්මිත් වගෙ කරුමෙට අපිට එහෙම එකෙක් නැ :baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චන්දිමාල් 20/20 කන්ඩායමෙ ඉන්නකන් අපිට හරියන්නෙ නැ
    මැතිවුස් 20/20 නායකත්වයට කොහොමත් හරියන්නෙ නැ
    තිසරට චාන්ස් දුන්නා හොදටම ඇති
    කපුගෙදරත් කියන තරම් සාර්තකත්වක් තාම පෙන්නලා නැ[/QUOTඇයි නාකියා
    ඔව් බන් උත් දැන් වැඩක් නැ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බය වෙන්න එපා මචන්ලා අපි ෆයිනල් එනවා..හෙට බන්ගලියෝ පක්කොන්ගෙන් කාල අපි අනිද්දා පක්කොන්ට හොදට නෙළුව නම් හරි..:D

    ithin ai api final enne...