⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :( :( anemanda ban kusala ena patak nadda

    ලංකාවේ ක්‍රිකට් අනාතයි බං උඹලා උඹලගේ වැඩක් කරගෙන උඹලගේ අනාගතේ හදාගනිල්ලා. නැති දේවල් ගැන දුක්වෙලා සිහින මවලා වැඩක්නෑ..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    sira kathawa
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචන්ලා...
    මට මෙහෙම දෙයක් හිතෙනවා.හොදට කල්පනා කරලා බැලුවොත්,ඊයේ මැච් එක පැරදුනේ නෑ කියලයි මට හිතෙන්නේ.
    ලංකාවේ ටීම් තියෙන්නේ දක්ෂතා තියෙන උන් නැතිකමම නෙවෙයි.කණ්ඩායම් හැගීම නැතිකම.දක්ෂතා තියෙන උනුත් හොදට බොක්කෙන්ම සෙල්ලම්කරන්නේ නෑ ඇතුලේ කැපිලි කෙටිලි,කඹ ඇදිලි, තියෙන නිසා.හැමෝම තමන්ගේ තැන බේරගන්න සෙල්ෆිෂ් ගේම් එකක් තමයි සෙල්ලම් කරන්නේ.එක අපි බගලියොත් එක්ක ගහපු මැච් එකේ හොදටම දැක්කා.බන්ගලියෝන්ගේත් එක එකා ගත්තම දක්ෂකමක් නෑ,එත් උන් ඔක්කොම එක වගේ කණ්ඩයක් හැගීමෙන් සෙල්ලම් කරපු හින්දයි උන් දින්නේ.මැතිව්ස් මැච් එක ඉවර වෙලා මීඩියා එකට කියපු දේ අහන හිටිය නම් ටීම් එක ඇතුලේ අසමගිය තේරුම්ගන්න ඕන කෙනෙකුට පුළුවන්."මම මෙතන උපනායකයා විතරයි .දන්නේ නෑ ඉතින් නායකයට හොදයි කියල හිතෙනව ඇති එහෙම.එක තමයි අපිත් කරන්නේ." ඔන්න ඔයවගේ දෙයක් තමයි කිව්වේ.
    එත් ඊයේ මැච් එකේ මම එහෙම දෙයක් දැක්කේ නෑ.මම දන්නේ නෑ උබල මන් මේ කියන දේට කොයිතරම් දුරට එකග වෙයිද කියල.එත් අපේ උන් ඊයේ ගැහුවේ සීනියර් උන් දෙන්නෙක්ම නැතිව. සීනියර් එකෙකුට හිටියේ දිලා විතරයි.එත් පකිස්තාන් ටීම් එකේ අෆ්රිඩි,හෆීස්,ෂොයිබ් මලික්, තව උමාර් අක්මල්.
    එහෙම තියෙද්දිත් චන්දි ගේ කැප්ටන්සි එකෙන් අපේ පොඩි උන් හොද ගේමක් දුන්න.මිලින්ද ගේ කරුමෙකට මැද කොටලා දුන්නු බෝල් දෙකෙනුයි ,අන්තිමට දික්වැල්ල බොලේ අත ඇරලා 4 ක් යන්න ඇරපු එකෙනුයි තමයි මැච් එක කියලයි මට හිතෙන්නේ.ඒවා ඉතින් උන්ගේ අත්දැකීම් අඩු නිසා ප්‍රෙෂර් එකට උණු හියුමන් මිස්ටේක් කියන්න පුළුවන්.ඒවා නොවුන නම් මම හිතන්නේ නෑ ලංකාව පරදියි කියල.හොද පැත්තට උණු සිද්දි දෙක තුනක්ම මම දැක්ක ඊයේ මැච් එකේ.කට්ටිය හොද කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම්කලා.(පොඩි උන් ටික හින්දද මන්ද, ලොකු උන්ට පේන්නත් එක්ක දිනලා පෙන්නන ඕන කියල හිතෙන්න ඇති. එක හොදයි.)
    * හැමදාම ලකුණු 10ටත් අපේ ලොකුම දුර්වලකම උණු ඕපනින් පෙයාර් එක ලකුණු 90 වෙනකම් හිටිය.(එත් එකෙන් වැඩක් ගන්න බැරි උන ඊට පස්සේ උන් වල වගේ ගියපු නීසා )
    * අපේ උන් අග බේරාගෙන ශේප් වෙන්නේ නැතිව හොදට ගැම්මෙන් සෙල්ලම් කලා.(නැත්නම් තිසරය අර වගේ කැච් එකක් ගනීද)
    *ලොකු උන්ට කොහොම උනත් පොඩි උන්ට නම් චන්දි ගේ කැප්ටන්සි එක හොදයි කියල මම දැක්ක.(බෝලේර්ස් ල තෝරාගැනීමේදී උඋත් මෝඩ වැඩ ටිකක් කලා ,දීලා ට ආයේ ඕවරයක් එහෙම නොදී)
    *දිලා ආයේ ලකුණු අතරට අව,චමීර,තිසර හොදට බෝල් කරා.
    ඕව තමයි මට හිතෙන්නේ.තව දෙයක් තියෙනවා.කුසලත් ඕපනින්, තිරිය වත් 2 ඩවුන් වගේ අව නම් පට්ට කියලයි මට හිතෙන්නේ.
    අපේ ටීම් එකට බනින්න එපා බන්.පොඩි උන්ට තම අද්දැකීම් නෑ.ලොකු උන්ගේ වැරදි නිසා උනුත් නරක් වෙනවා.(ඔව් ඔව් මාලිංග තමයි ).
    මේ දේවල් හරියට හදාගත්තොත් WC එකේදී ගේමක් දෙන්න පුළුවන් වෙයි.:yes::yes::yes::yes:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987

    එල :) :) :) :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    sira kathawa

    Macho. Mali Chandi and Anji ge captaincy walin ubata hoda kawda? mata nam Anji ta wada ara dennama hodai. chandi mali ta wada tikak hodai wage.anith eka Anji ara issara under pressure gahala hada gatthu reputation eka dan naha ne.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,471
    113
    Panadura
    FB%20(2).png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Macho. Mali Chandi and Anji ge captaincy walin ubata hoda kawda? mata nam Anji ta wada ara dennama hodai. chandi mali ta wada tikak hodai wage.anith eka Anji ara issara under pressure gahala hada gatthu reputation eka dan naha ne.

    mata nam machan mali thama hoda :yes: uge dakma hodai anith eka playing experience eken captaincy eka karanne :yes: chandi Anji ta wada nam dahas gunayk hodai. Anji negative as fuck. but mali thama T20 captain karanna one :yes: