⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ ටීම් එකට experience හොදටම මදි. මෙහෙම නම් world cup එකක් ගන්න බැහැ. ටීම් එකට මේ කට්ටිය ආවානම් හොදයි කියල හිතෙනවා මට නම්. world cup එකකදී වැඩියෙන්ම වටින්නේ experience එක. අලුත් අයට world cup එකෙන් පස්සෙ places දෙන්න පුළුවන්නේ.

    1. දම්මික ප්‍රසාද්
    2. ශමින්ද එරංග
    3. ලහිරු තිරිමාන්න
    4. දිමුත් කරුණාරත්න
    5.උපුල් තරංග ( වෙන කරන්නම දෙයක් නැති නිසා)
    6. අජන්ත මෙන්ඩිස්

    අයින් කරන්න වෙන්නේ

    1. තිසර පෙරේරා (කතා කරලා වැඩක් නැහැ )
    2. දසුන් ශානක (තව domestic ගහල එන්න ඕන)
    3. දිකවැල්ල (තව experience ඕනා )
    4. කපුගෙදර (ඌ ගැනත් කතා කරලා වැඩක් නැහැ )
    5.ජෙෆ්රි වැන්ඩසේ ( asia cup එකේම bench එකේනේ. world cup එකෙත් චාන්ස් හම්බවෙයි කියන්න බැහැ . ඉතින් වෙන කෙනෙක් දාන එක තමයි හොදම.
    6. ෂෙහාන් ජයසුරිය ( තව ගොඩාක් experience ඕන. ගොන් ෂොට් ගොඩායි )
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    තෝරලා ඉවරයි දැන් ඉතින් කරන්න දෙයක් නැ :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් පිලේ නායකයා ලෙස නම් කර සිටින වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන් ඉවත් කරන ලෙස ක්‍රිකට් බලධාරීන් තේරීම් කමිටුවට උපදෙස් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    ඒ ලසිත්ගේ පාදයේ ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව නොවී තිබීම නිසාය. ලසිත් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට්, එක්දින මෙන්ම පන්දුවාර විස්සයි - 20 නායකයා ලෙස නම් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

    එසේම, ලසිත් පසුගිය ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන නායකයා ලෙස එක්වී තීරණාත්මක තරගයකට ක්‍රීඩා නොකර එම තරගාවලියේ පළමු තරගය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරඟ කිරීමෙන් පසුව සමස්ත තරගාවලියේම ක්‍රීඩා නොකිරීම ගැන විවේචන එල්ලවී ඇති බවද පැවසේ.

    mirror news
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    අද sa vs aus මැච් එකවත් බලන්ඩ ඕනේ... ඉන්දියන් කාරයන්ගේ පඩ ෂෝ බලන්ඩ හිත දෙන්නෑ අප්පා.... :(:(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් පිලේ නායකයා ලෙස නම් කර සිටින වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන් ඉවත් කරන ලෙස ක්‍රිකට් බලධාරීන් තේරීම් කමිටුවට උපදෙස් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    ඒ ලසිත්ගේ පාදයේ ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව නොවී තිබීම නිසාය. ලසිත් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට්, එක්දින මෙන්ම පන්දුවාර විස්සයි - 20 නායකයා ලෙස නම් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

    එසේම, ලසිත් පසුගිය ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන නායකයා ලෙස එක්වී තීරණාත්මක තරගයකට ක්‍රීඩා නොකර එම තරගාවලියේ පළමු තරගය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරඟ කිරීමෙන් පසුව සමස්ත තරගාවලියේම ක්‍රීඩා නොකිරීම ගැන විවේචන එල්ලවී ඇති බවද පැවසේ.

    mirror news
    keri weda ewanam, methews nam puduma athmarthakami pakek , uge press conference walinma therenawa malingath ekka hena mala kiyala , malinga thoragaththu team eka kiyala thamai hema ekema kiyanne pakay
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    12512458_1158947924156517_768922029914291082_n.jpg
    ..

    PiC :mad:nMeeDiN
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    keri weda ewanam, methews nam puduma athmarthakami pakek , uge press conference walinma therenawa malingath ekka hena mala kiyala , malinga thoragaththu team eka kiyala thamai hema ekema kiyanne pakay

    කණ්ඩායම ඇතුලේ අවුල් තියෙනවා බං පරදින්න ප්‍රධාන හේතුවක් ඒක කණ්ඩායම් හැගිම නෑ ඔව් මැතිව්ස් එදා වටින් කියුවේ මාලිංගට ඕනා විදියට තමයි කණ්ඩායම තේරුවේ කියලා :(:(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    සොහොන;19815471 said:
    කීයටද යන්නේ 7 ට ද මොකක්ද චැනල් එක 10 SPORT ද

    මැච් එක 6 ට කියලා තියෙන්නේ.ten cricket එකේ එදා එක නන් පෙන්නුවනේ අදත් පෙන්නයි...:):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැච් එක 6 ට කියලා තියෙන්නේ.ten cricket එකේ එදා එක නන් පෙන්නුවනේ අදත් පෙන්නයි...:):)

    බලමු එකවත් අර මගුල නම් බලන්න බැ අද හොද පිස්සුවක් නටයි ඉන්දියන් ගොයියෝ ටික :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ ටීම් එකට experience හොදටම මදි. මෙහෙම නම් world cup එකක් ගන්න බැහැ. ටීම් එකට මේ කට්ටිය ආවානම් හොදයි කියල හිතෙනවා මට නම්. world cup එකකදී වැඩියෙන්ම වටින්නේ experience එක. අලුත් අයට world cup එකෙන් පස්සෙ places දෙන්න පුළුවන්නේ.

    1. දම්මික ප්‍රසාද්
    2. ශමින්ද එරංග
    3. ලහිරු තිරිමාන්න
    4. දිමුත් කරුණාරත්න
    5.උපුල් තරංග ( වෙන කරන්නම දෙයක් නැති නිසා)
    6. අජන්ත මෙන්ඩිස්

    අයින් කරන්න වෙන්නේ

    1. තිසර පෙරේරා (කතා කරලා වැඩක් නැහැ )
    2. දසුන් ශානක (තව domestic ගහල එන්න ඕන)
    3. දිකවැල්ල (තව experience ඕනා )
    4. කපුගෙදර (ඌ ගැනත් කතා කරලා වැඩක් නැහැ )
    5.ජෙෆ්රි වැන්ඩසේ ( asia cup එකේම bench එකේනේ. world cup එකෙත් චාන්ස් හම්බවෙයි කියන්න බැහැ . ඉතින් වෙන කෙනෙක් දාන එක තමයි හොදම.
    6. ෂෙහාන් ජයසුරිය ( තව ගොඩාක් experience ඕන. ගොන් ෂොට් ගොඩායි )

    dammika prasada shaminda eranga thiri nam hondai hitiya nam specially dhammaika prasad and thiri.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    word cup kit eka ape :( oya lokuwata logo eka gahala thiyanne :dull:

    අපේ කිට් එක කියලා දැක්කා බං ඩිසයින් එක ගැන කියුවේ මට නම් හරි නෑ බං මේක කලර්ස් වැඩියි :( ෆොටෝ එකට මෙහෙම වුනාට සමහර විට ඇන්දම වෙනසක් ඇති :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    සොහොන;19815512 said:
    බලමු එකවත් අර මගුල නම් බලන්න බැ අද හොද පිස්සුවක් නටයි ඉන්දියන් ගොයියෝ ටික :lol:

    ඔව් මචන් ඒක තමා...ඉන්දියන් උන් අද දිනන පැත්තට බර වැඩීනේ... උන්ගේ පඩ ෂෝ විතරයි බලන්න වෙන්නේ :(:(:(