කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ
තරංග: අපි පළමුව පන්දුවට පන්දුවට පහර දෙන්න තමා කොහොමත් හිටියේ. හොඳ කඩුල්ලක් වගේ. . ටෙස්ට් තරගමාලාව අමතක කිරීමට කොල්ලන්ට මම කීවා. ලසිත් මාලිංග පැමිණීම අපිට පට්ටයි. චාමර කපුගෙදර, තිසර පෙරේරා ඇතුළු විශ්ව ප්රනාන්දු හෙම බෝල් කරන්න ඉන්නේ