kabaraya oke danna kiyana wada tika okoma dai aya team ekata set wenna kohoma hari.![]()
අපෝ ඔව් බන්

kabaraya oke danna kiyana wada tika okoma dai aya team ekata set wenna kohoma hari.![]()

දික්වැල්ල ගැන ඔබේ අදහස කුමක්ද ෆෙන්







Ladies and gentlemen,
Please welcome the new fast bowling coach of Sri Lankan cricket team ❤
P.s- He will join the team officially after AUSTRALIA t20 series.
![]()
https://www.facebook.com/photo.php?fbid=842082882875482&set=a.119651335118644&type=3&theater
Is this true... ?
![]()

මහේල තාම coaching වලට පරිණත මදි කියුවා පොරගේ ගෝලය මූව ගෙනෙයිද කියන එක ප්රශ්නයක්



අනේ මන්දා.......මේ පොස්ට් එක දාපු එක්කෙනා ( FB Post ) නම් කන්ෆර්ම් කරනවා.....බලමුකෝ.
මට අනුව නම් ලංකාවේ කෝචින් පැනල් එකේ මහේල, හේරත් කියන්නේ අනිවාර්යෙන් ඉන්න ඕනේ දෙන්නෙක්.


අනිවා මහේලගේ ප්රයෝජනය ගන්න ඕනේ
ඇඹුල්දෙණිය නම් බොලින් වලදී අවුලක් ආපු ගමන් හේරා ට තමයිලු කතා කරන්නේ