ඌව VC කල නිසා එකපාරට හලන්න බැරි සීන් එකක් තියෙන්නේ
අනේ මන්ද බන් මුන්ට දැන් හලාගන්න බැරි සීන් එකක් වගේ
එදා අසන්තයා කියුවා එහෙම කොහොමද එකපාරට දික්වැල්ල අයින් කරන්නේ කියල

ඌව VC කල නිසා එකපාරට හලන්න බැරි සීන් එකක් තියෙන්නේ
අනේ මන්ද බන් මුන්ට දැන් හලාගන්න බැරි සීන් එකක් වගේ
එදා අසන්තයා කියුවා එහෙම කොහොමද එකපාරට දික්වැල්ල අයින් කරන්නේ කියල

ඒක තමයි ධනුෂ්ක එක්ක මෙන්ඩා හරි අවිශ්ක හරි open එයි
පොර දැන් නෑනේ ඒ උනාට පඩිය ගෙවනවා මන් හිතන්නේඋගේ අප්පගේ agreement එකක් ගහලනේ ඇවිල්ල තියෙන්නේ
menda wadak na bn u awith hemin hemin gahanne RR eka geniyanne na mendai duckwallai denama team eke inna sudusu na.
ow bn uge padiya gewala ain karala thiyenne oya agreement ekath gahala thiyenen haturusinghe ge set eke ekek ne ekai uta ohoma wasi wenan gahuwe salli gewala ain karata kamak na bn hitiyoth ita wada haniyak karanawa.

minod bhanuka ta thawa chance ekak denna thibba bn![]()
ඌව VC කල නිසා එකපාරට හලන්න බැරි සීන් එකක් තියෙන්නේ![]()

හැබැයි මැතිව්ස් බෝල දැම්මේ නැත්නම් හොදයි කියල හිතෙන්නේ මොකද ඕකා ඉන්ජර්ඩ් වෙන්ව අන්තිමට බැට්ස්මන් කෙනෙක් තමයි නැති වෙන්නේ
ODI වල overs 5ක් 6ක් වත් දාගන්න පුලුවන් නම් පට්ට බැලන්ස් ටීම් එක
ODI වල overs 10 දාගන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න සුපිරිම allrounder කෙනෙක් තමයි

ඔව් බන් පොර නම් අපරාදේ
අන්නේකයි VC කරා නේ

mathews අන්න නෙට් වල බෝල් කරන්න පටන් අරන්
එන පොට හොද නෑ කියල හිතෙන්න ඇති

Huta

Aduma gane bole hariyata dapan eka karanneth naneThisarageth kale hari wage neda, porath idala hitala ennawa ekak dekak gahanwa ayeth kalekata penna na, porata wada hoda un dan aluthin ennawa

ඔව් උන් දෙන්න t20 playersල නෙමෙයි
ඔව් බන් ඔයින් ගියා ඇති
7 Sri Lankans will feature in Abu Dhabi #T10League 2019
Lasith Malinga, Dasun Shanaka & Wanindu Hasaranga - Maratha Arabians
Niroshan Dickwella - Team Abu Dhabi
Thisara Perera - Bangla Tigers
Bhanuka Rajapaksa - Deccan Gladiators
Kusal Perera - Delhi Bulls

kabaraya oke danna kiyana wada tika okoma dai aya team ekata set wenna kohoma hari.![]()

para kabarayata kela welama yanna one![]()

aniwa kabaryata nam aya team eka langatawath enna denna honda na eth oka danan kiyana wada okoma danawa oya T10 eke aya team ekata enna.![]()