උගේම වැරැද්ද නෙවේ බන්, over rate එක manage කරගන්න keeper & තව එකෙක් දානවා ගොඩක් වෙලාවට. උන් දෙන්නත් පොඩ්ඩක් බලන්න ඕනේ over rate එක අඩුද කියලා
hmm eth tharanga experienced kena nisa u danaganna one. dickwella wage podi ungen mewa balaporoththu wenna baha. mahela sanga mathewslata ohoma une naha ban. keti kaalayak athulatha dan keeweni parada me.

chandimal squad eketh nae ned a







