⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
anna arjunaya match fixing karala mattu wela
2011 gana hoyanna tham datha kanwada dna nha
#karma #bukipala_wadda
 

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DJcCWE7XgAA5Hbt.jpg:small
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කෝලිගේ පෙම්වතිය අනුෂ්කා දිල්ෂාන්ට කැමතියිලු

    ඔබ ඔබ ගැන හිතන්නේ කොහොමද?

    මම හිතන්නේ මම හරිම සවේදී කෙනෙක් කියලා.

    ඇයි අනෙක් අය සංවේදී නැහැ කියලද කියනේ.

    නැහැ.මම සංවේදී වව්ගේම හුඟක් සන්සුන් කෙනෙක් කියලයි කිව්වේ.

    ප්‍රියංකා,දීපිකා වගේ යාළුවො ගැන ඔබ මොනවද හිතන්නේ?

    ප්‍රියංකා නම් ගොඩක් හොඳයි. විහිලුයි. එත් දීපිකා හැමදේම සීරියස් ගන්නවා.

    ඔබට තවම විශේෂ කවුරුවෙක් නැහැ කියලමද කියන්නේ.

    ඔව්.මට එහෙං විශේෂ කවුරුත් නැහැ. මම තවම තනිකඩ කෙනෙක්.

    එතකොට මේ පත්තරවල තියෙන්නේ විරාට් කෝලියි, ඔබයි අතර සම්බන්දතාවයක් තියෙනවා කියලා.?

    නැහැ. එහෙම දෙයක් නැහැ. විරාට් මගේ යාලුවෙක් විතරයි. කතාබහ කරනවා. චැට් කරනවා. එච්චරයි. විශේෂ සම්බන්දයක් නැහැ.

    එත් මුළු ඉන්දියාවම කියනවා විරාට් කෝලි ඔබට විශේෂයි කියලා.

    විරාට් කෝලි මට විතරක් නෙවේ.. මුළු ඉන්දියාවම විශේෂයි.. ඉන්දියාව විරාට්ට ආදරෙයි.

    එහෙනම් ඇයි පත්තර වල ඔබ දෙන්නා ගැන එහෙම දේවල් යන්නේ? හැබැයි මමත් කියනවා ඔයාල දෙන්නා හොඳටම ගැලපෙන ලස්සන ජෝඩුවක් කියලා.

    එහෙම කියපු එකට නම් ගොඩක් ස්තුත්යි. එත් අනේ මන්දා.

    ඒ කියන්නේ කොලිගේ මතකය කවදාවත් අමතක වෙලා යනවට කැමති නැහැ.

    නැහැ නැහැ. එහෙම හිතන්නේ නැහැ. ඔයා හියට මව ක්‍රිකට් තරඟය පාවා දෙන්නෙක් කරන්න වගේනේ හදන්නේ.

    අදහස මොකක්ද විරාට් කෝලි ගැන කියලයි ඇහුවේ..

    ආනේ මන්ද. මම කොෆි එක බොනවා..

    මම අඑත් අහන්නම් මුළු ඉන්දියාවම කීර්තියක් තියෙන්නේ දැන් ඔබේ අතේ කිව්වොත් මම හරිද.

    ඔයා ඔය වහෙන් ඔරෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි සල්මන්, අමීර්, අකේෂ්. අභිෂේක් වගේ හැමෝම වැඩ කරන්නේ ඉන්දියාවේ කිර්තිය වෙනුවෙන්.

    වීරත් කියන්නේ ඉන්දියාවට කීර්තියක් අත්කර දෙන්නෙක් නොවේද?

    ඔව් එක ඇත්ත.ඔහු මුළු ඉන්දියාවම කිර්තිය අත්කර දෙන්නෙක් තමා. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දිල්ශාන්ටද මම හුඟක් කැමති. ඔහු විවහා වී නැතිනම් විවහා කරගන්න උනත් මම හිතනවා ඒ තරන් මම ඒ ක්‍රීඩකයාට කැමති.
    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol:

    palayan bung yanna boru noda :P
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    යකු captaincy දීපන් තිසර ට :cool:
    ඌ world xi එකට ගහන්නේ ලංකාවෙන් ඉන්න සුපිරිම player නිසා නේ :yes: :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකු captaincy දීපන් තිසර ට :cool:
    ඌ world xi එකට ගහන්නේ ලංකාවෙන් ඉන්න සුපිරිම player නිසා නේ :yes: :rofl:
    දැන් නං ඕක ගානක් නෑ :D තව අවුරුදු විස්ස තිහක් ගියාම ඌ කියයි මම world XI එකටත් සෙල්ලන් කරා කියල :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් එක ඇත්ත.ඔහු මුළු ඉන්දියාවම කිර්තිය අත්කර දෙන්නෙක් තමා. ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන දිල්ශාන්ටද මම හුඟක් කැමති. ඔහු විවහා වී නැතිනම් විවහා කරගන්න උනත් මම හිතනවා ඒ තරන් මම ඒ ක්‍රීඩකයාට කැමති.
    :rofl::rofl: පට්ටනේ බන්. අරු දැන් බැදලා ඉන්න එක ඩිවෝස් කරයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බයේ බෑ යකූ හෙට අනිද්දට සීරීස් එකකුත් තියෙනවා නේද...:rolleyes::rofl::rofl:
    ඔකේ පට්ට කෑල්ලක් කමන්ට් එකක් දාල තියෙනවා මුලින්ම. ප්‍රොෆයිල් එක අස්සට රිංගල බලපන්. :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකේ පට්ට කෑල්ලක් කමන්ට් එකක් දාල තියෙනවා මුලින්ම. ප්‍රොෆයිල් එක අස්සට රිංගල බලපන්. :baffled:


    ara shanika ganada kiwwe :rolleyes:

    dannawane kauda kiyala :D