⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
රොෂෙන් ගහයි සධිරට චාන්ස් එකක් ලැඛෙන එකක් නැහැ තරංග, මැතිව්ස් දෙන්නම නැති නිසා කොටා අනිවා ගහයි මුල් ටෙස්ට් එක

ow ekath kiyanna be. sadeera form eke inne kotata wada. chandimal samanyen wenas dewal karanna kemathi porak.
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ow ekath kiyanna be. sadeera form eke inne kotata wada. chandimal samanyen wenas dewal karanna kemathi porak.

:yes::yes: දික්වැල්ල ටෙස්ට් වලට හරි යන්නේ නැහැ සධිර කීපින් කොහොමද දන්නේ නැහැ අවුල තියෙන්නේ ඌ ඕපන් බැටෙක් නිසා 6-7 බැට් කරන එක අපරාදයක් කොහොම වුනත් දික්වැල්ල වෙනුවට බැටින් හොඳ විකට් එකේ ඉදලා බැට් කරන්න පුලූවන් කීපර් කෙනෙක් ටෙස්ට් වලට දානවා නම් හොඳයි
 
sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    spinners la 3k gahaida danne ne :dull:
    neh machan tani fast bowler gahana ekak neh
    :yes::yes: දික්වැල්ල ටෙස්ට් වලට හරි යන්නේ නැහැ සධිර කීපින් කොහොමද දන්නේ නැහැ අවුල තියෙන්නේ ඌ ඕපන් බැටෙක් නිසා 6-7 බැට් කරන එක අපරාදයක් කොහොම වුනත් දික්වැල්ල වෙනුවට බැටින් හොඳ විකට් එකේ ඉදලා බැට් කරන්න පුලූවන් කීපර් කෙනෙක් ටෙස්ට් වලට දානවා නම් හොඳයි
    Aniwa uu nam mata set wenneth neh, tawa KJP hondai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    20375730_10154886348297555_5537432396994269905_n.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    But no matter what they do they will never be able to beat india in fixing as india has the record for most players being banned for fixing in cricket 😂

    Here is the list of indians players involved in match fixing.
    Azharudding (who also introduced hense cronje) into fixing, ajay jadeda, ajay sharma,Pabharkar, Sreesanth, TP sunidhra, Mohnish mishra, Amit yadav, Abhinav bali, Sri vastava, Ankeet chaun, Amith singh, Trivedi,and hiken shah and also two teams banned in ipl. Thanks to bcci otherwise Dhoni jadeda ashwin and raina were also involved in match fixing