ඔව් බං..
දෙන්නම් ඕෆිලා දෙන්නෙක්..
මුන් ඉන්දියා එක්ක පේස් එකෙන් ගේම ගහන්න ට්‍රයි කරනවද මංදා..
මම නම් කියන්නේ හොද ස්පින් විකට් දෙන්න ඕන..
මතකනේ ඕස්ට්‍රේලියා ඉන්දියාවට ආපු වෙලාවේ ඉන්දියන් උන් දීලා උන්ට ඉනින්ස් දෙකේ 200ක් වත් ගහගන්න බැරි උනා..
30% - 70% වගේ ස්පින් බැටින් විකට් දෙන්න ඕන..
එතකොට ලෝ ස්කෝර් හොද ගේමක් බලාගන්න පුළුවන්..
ඒත් මට නම් හිතෙන්නේ පේස් එකෙන් තමයි යන්න මුන්ගේ ප්ලෑන් එක බැටින් ෆ්‍රෙන්ඩ්ලි විකට් දීලා..
මැච් 3න් දෙකක්ම තියෙන්නේ එස් එස් සී පල්ලෙකැලේ, ලේසියෙන්ම ග්‍රාස් විකට් හදන්න පුළුවන්..
අනේ මංදා මුන්ගේ ප්ලෑන් නම් හිතාගන්න බැහැ..