හරි නෙ දෙන්නෙක්ම ගියා
Loku deyak barimannaya giya eka nam.. Nathnam oya yakawa test ekata genath daai.
හරි නෙ දෙන්නෙක්ම ගියා
Loku deyak barimannaya giya eka nam.. Nathnam oya yakawa test ekata genath daai.
ධනන්ජයත් ගියා බින්දුවට, දැන් ඉතින් උට ආය චාන්ස් එකක් හම්බෙන්නේ නෑ.
ධනන්ජයත් ගියා බින්දුවට, දැන් ඉතින් උට ආය චාන්ස් එකක් හම්බෙන්නේ නෑ.





Un cricket gahanne apita onewata wage ban.. Dikkage aselage thiyena wage spirit ekak unta na.. Malanika wechcha un. Un wagw un ekka gamanak na ban. Talent eka vitharak wedak na international level eke succeed wenna
umba dan kalin kiwwane one day wage gahanawa kiyala.SL Pres. XI - 161/6 (45.5 ov)


asubha lakunu oiiumba dan kalin kiwwane one day wage gahanawa kiyala.
mama hituwe supiriyata nelanawa kiyala.
wicket yana ekada kiwwe![]()

umba dan kalin kiwwane one day wage gahanawa kiyala.
mama hituwe supiriyata nelanawa kiyala.
wicket yana ekada kiwwe![]()
නෑ ධනුෂ්ක හොඳට ගගහ හිටියේ ඌ ගියාට පස්සේ විකට් යනවා සට සට ගාල.
දැන් 187/9 (55.0 ov)




ඔය අෂාන් ප්‍රියන්ජන් කෝලියා U19 වර්ල්ඩ් කප් ගැහුව අවුරුද්දේ ශ්‍රිලංකා U19 කැපා නේ
මු ලංකාවේ අනාගත කැප්ටන් වෙයි කියලා තමයි හිතාගෙන හිටියේ කොහෙද දුන්න චාන්ස් වලින් වැඩක් ගත්තේ නැහැ 

