Roshen Silva remain unbeaten 29*
will that please Sanath for pick him to the squad
Lakunu 29 gahala mak korannada bn test ekaka notout hitiyath

Roshen Silva remain unbeaten 29*
will that please Sanath for pick him to the squad

Ape un paw ne bn
Mata baya 1st test ekema 1000 gahai da kiyala![]()

විශ්ව ප්රනාන්දුව ටීම් එකට ගේන්න ඕනේ සුරංග ලක්මාල් වෙනුවට.ප්රැක්ට්රික් මැච් එකේදි ඌ ලෝකේශ් රාහුල්ට බවුන්සර් එකක් දානවා බැට් එක දෙකට මැදින් කඩලා යන්න.විකට් දෙකකුත් ගන්නවා![]()

Uta kawru hari set unanam gahanna tibbaLakunu 29 gahala mak korannada bn test ekaka notout hitiyath![]()

විශ්ව ප්රනාන්දුව ටීම් එකට ගේන්න ඕනේ සුරංග ලක්මාල් වෙනුවට.ප්රැක්ට්රික් මැච් එකේදි ඌ ලෝකේශ් රාහුල්ට බවුන්සර් එකක් දානවා බැට් එක දෙකට මැදින් කඩලා යන්න.විකට් දෙකකුත් ගන්නවා![]()

anayanaya karanna wena scene ekak tyenneකෝ නැද්ද තාම ටීම් එක තෝරලා

විශ්ව ප්රනාන්දුව ටීම් එකට ගේන්න ඕනේ සුරංග ලක්මාල් වෙනුවට.ප්රැක්ට්රික් මැච් එකේදි ඌ ලෝකේශ් රාහුල්ට බවුන්සර් එකක් දානවා බැට් එක දෙකට මැදින් කඩලා යන්න.විකට් දෙකකුත් ගන්නවා![]()

උඹ මැච් එක බැලූවද? හෙට උදේ රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් බලන්න![]()
උඹ මැච් එක බැලූවද?

Monawada thiyenne?
ඊයෙයි අදයි දෙකේම ගියා බන්.(හිතහන් මට කොහොම උනක් තියෙනවද කියලා)මේ ටිකේ ඔෆිස් එකේ වැඩිය වැඩ නැහැ.කොලඹට කිට්ටුව ඉන්න නිසා හොද මැච් තිබුනොත් බලන්න යනවා.ගොඩක්ම ගියේ අපේ උන් ඉන්දියාවේ උන්ට නෙලනවා බලන්න.ඊයේ යද්දි පොඩ්ඩක් සවස් උනා.යනකොට අපේ උන්ට කෙලවෙලා ඉන්දියාවේ උන් ගහනවා.![]()
උඹ විඩියෝ එහෙම කලේ නැද්ද මැච් එක

Today 5pm-6pm
![]()
![]()
![]()
![]()