⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    සංජි මොකෝ මේ?
    මෙච්චර මානසිකව වැටිලද?
    මෙහෙම පහලට දාන්න එපා අපේ උන්ව..
    මට ශුවර් අපේ උන් හොඳට කරයි..
    ela..ela ayya.......!test ekak hari gahuwoth elama thama......!:)
    :):)fight karanta thama thiyenne.....e gathiya ape eunta aya pump karanta wela thiyenne..... :):)
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උඹලාට දුක හිතෙයි මෙහෙම කමෙන්ට් කරලා..:dull:

    සිරි ලන්කන්ස්ලා ගැන්ග්ස්ටර්ලා වගේ ඉන්ඩියන් නරියොන්ව සුද්ද කරලා දායි නිකන් සට සට ගාලා..
    සුපිරිසිදු සේදුමක් ලබාදේවි
    Dinne nathath kamak na....Niyama sri lankan widihata fight karala.........!matanan e athi.....!:):)
    12 parak out karanna tiyenawa kiynne kohliwai sharmawai dhawanwai:shocked:. me dawas wala wathura withrak bonna kama hambu wennawa 26 indla godak:)
    Kohliya me para gahanne nathiwei kiyala mata hithenne gigiyo....Pujara giya para nagitta wage wenama hal wage dial form wei...!:):):growl::growl::growl::lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ten එකේ නේද මචන් යන්නේ...:oo:
    ow ow . peotv nam ten cricket
    9.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    TEN චැනල් සෙට් එක Sony අරගෙන :shocked:

    Sony Ten 1
    Sony Ten 2
    Sony Ten 3
    Sony Ten Golf
    Sony Six
    Sony ESPN
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හෂාන්ගේ බැටින් නම් හොඳයි.ඒ උනාට කෝචින් නම් කොහොමද දන්නේ නෑ.ඩීන් ජෝන්ස් දාගත්තනම් හරි. නැත්නම් මාක් වෝ ,ස්ටිව් වෝ වගේ එකෙක් බලන්න තියෙන්නේ.
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    හෂාන්ගේ බැටින් නම් හොඳයි.ඒ උනාට කෝචින් නම් කොහොමද දන්නේ නෑ.ඩීන් ජෝන්ස් දාගත්තනම් හරි. නැත්නම් මාක් වෝ ,ස්ටිව් වෝ වගේ එකෙක් බලන්න තියෙන්නේ.
    Den arjuna hara wena ekkekwath SLC gena interest neh:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හෂාන්ගේ බැටින් නම් හොඳයි.ඒ උනාට කෝචින් නම් කොහොමද දන්නේ නෑ.ඩීන් ජෝන්ස් දාගත්තනම් හරි. නැත්නම් මාක් වෝ ,ස්ටිව් වෝ වගේ එකෙක් බලන්න තියෙන්නේ.
    hashan test coaching walata hodai :lol: