⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Herath has injured the same finger he fractured in 2014. X-rays don't show a fracture now but Sri Lanka are taking precaution and icing it. If the pain doesn't subside, an MRI will be taken. A decision on whether he'll bowl tomorrow will be made in the morning
    :dull::dull:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai Lankawa iwarai :sorry::sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    බලපන් ශ්‍රාස්ත්‍රියගේ අවලම් හිනාව උඹලට මතකද ඕකා ෂර්මා අපිට නෙලන වෙලාවේ හිනාවුන හැටි :angry::angry::angry:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    98t7wk.jpg

    2hckq5s.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලපන් ශ්‍රාස්ත්‍රියගේ අවලම් හිනාව උඹලට මතකද ඕකා ෂර්මා අපිට නෙලන වෙලාවේ හිනාවුන හැටි :angry::angry::angry:
    ඒ ඇක්ෂන් එකේ එහෙම අවුලක් නෑ නෙ :oo: ජඩේජ ගුලියක් කාලද කොහෙද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata hina yanne Bumrahi , Ashwingei action walata :lol:
    ඒකනේ බන්, අශ්වින් නිකන් ඇඟිලි නවාගෙන අත කරකවගෙන හෙන කෙලියක් කරනවා බෝලේ දාන්න. ඒවට තමා හරිනං හිනා යන්න ඕනේ. මේක හෙන සිම්පල් ඇක්ෂන් එකක් නෙ. :oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඒකනේ බන්, අශ්වින් නිකන් ඇඟිලි නවාගෙන අත කරකවගෙන හෙන කෙලියක් කරනවා බෝලේ දාන්න. ඒවට තමා හරිනං හිනා යන්න ඕනේ. මේක හෙන සිම්පල් ඇක්ෂන් එකක් නෙ. :oo:

    Ashwinta thiyenn Nagina(Naga Kanya) action ekak :lol: Bumrah ta thiyenne Mandabuddika action ekak :lol:

    Amrish%2BPuri%2BSridevi%2Bin%2BNagina.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    බලපන් ශ්‍රාස්ත්‍රියගේ අවලම් හිනාව උඹලට මතකද ඕකා ෂර්මා අපිට නෙලන වෙලාවේ හිනාවුන හැටි :angry::angry::angry:
    රවී ගොතයාව මටත් පෙන්නන්න බැහැ. :angry::angry:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Ashwinta thiyenn Nagina(Naga Kanya) action ekak :lol: Bumrah ta thiyenne Mandabuddika action ekak :lol:

    Amrish%2BPuri%2BSridevi%2Bin%2BNagina.jpg

    අම්බෝ ඒක බන්, ඕකගේ twitter එකට twitt කරන්න ඕන
    :baffled::baffled::baffled:

    බලපන් ශ්‍රාස්ත්‍රියගේ අවලම් හිනාව උඹලට මතකද ඕකා ෂර්මා අපිට නෙලන වෙලාවේ හිනාවුන හැටි :angry::angry::angry:

    ඔව් බන් මේ ඉන්දියන් පඩත්තලයෝ නම් කවදාවත් දිරවන්නේ නෑ,
    මහ අමුම ලොකුව මුන්ගේ :growl:
    මොනා කරන්නද දෙයියනේ අපේ උන්ට හරියට 1st inning එක කර ගන්න බැහැනේ,
    :confused:
    උන්ගේ bowlers 50,60 ගහන Flat track එකේ, අපේ Openerslata ගහන්න බැහැනේ
    :dull::dull::dull::dull:
     
    Last edited: