batting pitch ekaka nam gahanna thibba. india declare karapu gaman oka bowling pitch ekak wenawa![]()

batting pitch ekaka nam gahanna thibba. india declare karapu gaman oka bowling pitch ekak wenawa![]()

540 නෙ බන්ඕක ගානක් නෑ සීයේ පහයි තව පොඩ්ඩයි නෙ
ඔය වෙලා තියෙන්නේ. තරංගත් අනේ මන්දාbatting pitch ekaka nam gahanna thibba. india declare karapu gaman oka bowling pitch ekak wenawa![]()
මුන් මේ 550 ගහන්න යන්නේ. ඒක සම්පුර්ණයෙන් අමතක කරලා දවස් දෙක bat කරන එක ඔලුවට දාගන්න එකනේ කරන්න ඕනේ. එතකොට සමහරවිට 550 එයි, නැතත් draw වෙයි
mun mole nahe,paradina match eke kiyak hari gahala thamange place eka secure kara ganna..e athin dimuth molakaraya