⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ගාලූ පවුරට සවිමත් මුතු පවුරක් දිමුත් දෙවැනි ඉනිමෙන් පෙරටම :):):)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාව වැඩිම ලකුණු ගානකින් දිනල තියෙන ටෙස්ට් මැච් එක - 337 runs v South Africa :D

    අද අපි වාර්තා පොත් අතරට යන්නයි යන්නේ :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඉන්දියාව වැඩිම ලකුණු ගානකින් දිනල තියෙන ටෙස්ට් මැච් එක - 337 runs v South Africa :D

    අද අපි වාර්තා පොත් අතරට යන්නයි යන්නේ :yes:

    රෙකෝඩ් තියනවා ඉවරයක් නෑ.සිම්බාබ්වේ ටුවර් එකෙත් රෙකෝඩ් බර ගානක් තිබ්බා.:eek:
     
    • Like
    Reactions: Die-hard

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    රෙකෝඩ් තියනවා ඉවරයක් නෑ.සිම්බාබ්වේ ටුවර් එකෙත් රෙකෝඩ් බර ගානක් තිබ්බා.:eek:
    අද කෝලියත් එකක් තිබ්බා. උගේ පලවෙනි, 2nd innings වල ගහපු 100