⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    එලට දානවා නේ..:):)

    Ow bung Maki mul kale awa wagw in between length danaws

    oya bowling action eka echchara agata hoda na neda :dull:

    Ow prime 5yrs wage thiboth athi

    Speed eka tiyenam malinagth ekkama daala hadala ganna tiyenneh Patta:)

    Ow speed 1ka nam athi slow motion speed yanne:P

    running eke nam balance eka hondatama madi.
    steps hadala ganna wenawa. abada godak awurudu 5 yanna kalin.
    okkoma hadala talent eka maintain unoth nam supiri

    Oys wage unique action wenas karanna hoda nae

    Repost :P:P

    Ado ubath post karada mata passe hina hina :shocked::lol::P:rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මුරලි WC 2011 Final එක ගැන කියන විඩියො එක දැක්කද?

    සංගට මැච් රෙෆ්‍රි කියල ඩිව් එකට ස්ප්‍රේ එකක් ගහනව ඒක නිසා ප්‍රශනයක් නැ කියල මේ ගොනා ඒක පිලි අරගෙන මුලින් බැට් කරලා :angry::angry::angry:

    https://www.facebook.com/MuttiahMuralitharanOfficial/videos/1616484281729830/
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මුරලි WC 2011 Final එක ගැන කියන විඩියො එක දැක්කද?

    සංගට මැච් රෙෆ්‍රි කියල ඩිව් එකට ස්ප්‍රේ එකක් ගහනව ඒක නිසා ප්‍රශනයක් නැ කියල මේ ගොනා ඒක පිලි අරගෙන මුලින් බැට් කරලා :angry::angry::angry:

    https://www.facebook.com/MuttiahMuralitharanOfficial/videos/1616484281729830/

    GGWP

    :baffled:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    මුරලි කලින්ම කියල සෙමි එකෙ කාපු කට්ට බලපන් මේක මැච් ෆික්සින් වගේ ටිකක් ඕනකෙනෙක් දන්නවා වන්කඩේ සෙකන්ඩ් ගහන එක වාසියි කියල
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මුරලි WC 2011 Final එක ගැන කියන විඩියො එක දැක්කද?

    සංගට මැච් රෙෆ්‍රි කියල ඩිව් එකට ස්ප්‍රේ එකක් ගහනව ඒක නිසා ප්‍රශනයක් නැ කියල මේ ගොනා ඒක පිලි අරගෙන මුලින් බැට් කරලා :angry::angry::angry:

    https://www.facebook.com/MuttiahMuralitharanOfficial/videos/1616484281729830/
    ඉතින් ඕක නේද match fixing කියන්නේ..දැන දැනත් 1st batting කරපු එක :D
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉතින් ඕක නේද match fixing කියන්නේ..දැන දැනත් 1st batting කරපු එක :D

    සිරාවට 1996 අපි දින්නෙ පින්න ගැන දැන ගෙන දෙවෙනියට බැට් කරන්න ගත්තු නිසා 2011 අපි පැරදුනේ පින්න ගැන දැන් දැන පලවෙනියට ගහන්න ගත්තු නිසා
    මුරලි කියන්නෙ ගනන් ගැත්තෙ නැ කියන්නෙ fixing නැතුව වෙන මොක්කද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Sri Lanka Squad for second Test: Dinesh Chandimal (Captain), Upul Tharanga, Dimuth Karunaratne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella, Dilruwan Perera, Rangana Herath, Lahiru Kumara, Vishwa Fernando, Malinda Pushpakumara, Nuwan Pradeep, Danushka Gunathilaka, Lahiru Thirimanne and Lakshan Sandakan.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=169208

    Thiri is back :eek:..

    1.karu
    2.UT
    3.Thiri
    4.Podi
    5.Chandi
    6.Angi
    7.Dicky
    8.DP
    9.Hera
    10.Nuwa
    11.Kuma
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    මුන් තුන්දෙනා එක්ක නම් SSC එකේ 700 මෙහා බේරෙන්න බැරි වෙයි :dull::dull:

    DP අසේලගේ තැන ගස්සල සදකැන් හරි පුෂ්පෙව හරි දාන්න ඕනේ :yes:
     
    Api 7/4 combination yanne negative mindset ne apita thiyenne 6/5 api malata gahala nae Arajuna'gen passe
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Api 7/4 combination yanne negative mindset ne apita thiyenne 6/5 api malata gahala nae Arajuna'gen passe

    ඔව් බන් ඇන්ජලෝ බෝල් කරනවා නම් මේ කිසි අවුලක් නෑ :dull::dull:

    7/4 ගහන්න ඕනේ DP ව all-rounders තැන දාල,එතකොට තව genuine bowlers ල 4ක් ගහන්න පුළුවන් නේ DP එක්ක 5යි :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sri Lanka Squad for second Test: Dinesh Chandimal (Captain), Upul Tharanga, Dimuth Karunaratne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella, Dilruwan Perera, Rangana Herath, Lahiru Kumara, Vishwa Fernando, Malinda Pushpakumara, Nuwan Pradeep, Danushka Gunathilaka, Lahiru Thirimanne and Lakshan Sandakan.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=169208

    Thiri is back :eek:..

    1.karu
    2.UT
    3.Thiri
    4.Podi
    5.Chandi
    6.Angi
    7.Dicky
    8.DP
    9.Hera
    10.Nuwa
    11.Kuma

    Vishwa

    Happa barimanne squad ekata dala ne :growl:

    තිරිමාන්න ගොඩක් වෙලාවට දෙවැනි ටෙස්ට් මැච් එකට ගහයි ;);)එහෙම නැති වුනොත් ධනංජය ගහයි :P තිරිමාන්න ටෙස්ට් වලට නැතිව වන්ඩේ වලට දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා :D ටෙස්ට් ෆේල් වුනොත් තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙයිද දන්නේ නැහැ :sorry: හැබැයි චන්දිමාල්ගේ හොඳ ෆිට් එකක් තිරිමාන්න :cool:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Vishwa

    තිරිමාන්න ගොඩක් වෙලාවට දෙවැනි ටෙස්ට් මැච් එකට ගහයි ;);)එහෙම නැති වුනොත් ධනංජය ගහයි :P තිරිමාන්න ටෙස්ට් වලට නැතිව වන්ඩේ වලට දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා :D ටෙස්ට් ෆේල් වුනොත් තිරිමාන්නට ආයෙත් චාන්ස් එකක් දෙයිද දන්නේ නැහැ :sorry: හැබැයි චන්දිමාල්ගේ හොඳ ෆිට් එකක් තිරිමාන්න :cool:

    Vishwata chance ekak dunnanam hondai kiyala hitenewa because lahiru kumara was too expensive if pitch spin friendly better bring another spinner
     
    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    Sri Lanka Squad for second Test: Dinesh Chandimal (Captain), Upul Tharanga, Dimuth Karunaratne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella, Dilruwan Perera, Rangana Herath, Lahiru Kumara, Vishwa Fernando, Malinda Pushpakumara, Nuwan Pradeep, Danushka Gunathilaka, Lahiru Thirimanne and Lakshan Sandakan.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=169208

    Thiri is back :eek:..

    1.karu
    2.UT
    3.Thiri
    4.Podi
    5.Chandi
    6.Angi
    7.Dicky
    8.DP
    9.Hera
    10.Nuwa
    11.Kuma

    Machan Kusal Janithta mokada une? U thamath injured da?