⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකෙන් හෙට මැච් එකෙ Pitch එක ගැන idea එකක් ගන්නත් පුලුවන් ගිහින් බෙට් එකක් දාපන් ගානක් හොයාගන්න පුලුවන් :D:D
    :yes::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේකෙන් හෙට මැච් එකෙ Pitch එක ගැන idea එකක් ගන්නත් පුලුවන් ගිහින් බෙට් එකක් දාපන් ගානක් හොයාගන්න පුලුවන් :D:D

    බොට පිස්සුද ඔක්කොම කනපිට වෙන්නේ ලංකාවේ :D වහිනවා කියුවොත් වහින්නේ නෑ :P ටර්න් වෙනවා කියුවොත් විකට් එක ටර්න් වෙන්නේ නෑ :P:P:rofl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම නම් හිතන්නේ හෙට තිරිමාන්නයා ගහයි. මාලින්ද හෙටත් ගහන්නේ නෑ. සමහරවිට දනංජය ගහවි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මම නම් හිතන්නේ හෙට තිරිමාන්නයා ගහයි. මාලින්ද හෙටත් ගහන්නේ නෑ. සමහරවිට දනංජය ගහවි

    ඉන්දියන් උන්ව අඹරන්න හොදම විදිය පට්ට ටර්න් වෙන ට්‍රැක් එකක් හදන එක එතකොට ලක් එක තියෙන ටීම් එක දිනනව Ind vs SA Test මැච් මතකද ලකුනු 200 අඩුවෙන් ගැහුවෙ හැම ඉනිමෙම අනික කෝලිය නිකන්ම under pressure වෙනවා අපිට කොහොමත් දැන් පැරදුනාට අවුලක් නැති නිසා මම ටිම් එකෙ හිටිය නම් කරන්නෙ ඕක
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්දියන් උන්ව අඹරන්න හොදම විදිය පට්ට ටර්න් වෙන ට්‍රැක් එකක් හදන එක එතකොට ලක් එක තියෙන ටීම් එක දිනනව Ind vs SA Test මැච් මතකද ලකුනු 200 අඩුවෙන් ගැහුවෙ හැම ඉනිමෙම අනික කෝලිය නිකන්ම under pressure වෙනවා අපිට කොහොමත් දැන් පැරදුනාට අවුලක් නැති නිසා මම ටිම් එකෙ හිටිය නම් කරන්නෙ ඕක

    anivaryenma..oka thama karanna ona

    Mohali ground eka banned una Ind vs SA ekedi,melo ballekata eke gahanna bahe,bole demmama duvili visenava :rofl::rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    anivaryenma..oka thama karanna ona

    Mohali ground eka banned una Ind vs SA ekedi,melo ballekata eke gahanna bahe,bole demmama duvili visenava :rofl::rofl:

    සීරීස් එකෙම එහෙම තමයි ග්‍රවුන් මොන බැන්ද ඉන්දියන් කාරයො කරන්නෙම ඕක test cricket දිනන්නෙ ඔහොම තමයි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මරුසිරා;22038907 said:
    මේ පාර අපේ බෝයිස්ලා දවස් කෙයකින් ඉවර කරන්නද බලාපොරොත්තුව ? 3 කින් ? 2 ක් ? :baffled:

    එකෙන් කරන්න අමාරුද එහෙම කලොත් තමයි ලෝක වාර්තා පිටු අතරට යන්නෙ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නව පන්දුව ප්‍රදීප්ට සහ දිමුත්ට ? - ශ්‍රී ලංකා කණ්ඩායම පැරණි සැලැස්මක් ගැන අලුතෙන් සිතයි :P:P:rofl::rolleyes::rolleyes:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    20525225_10154761826487555_8392073565196164863_n.jpg

    :P:P:P:P:P:P
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Dammika Prasad ta mokada une?

    ධම්මික ලගදි ආයෙත් බෝල් කරන්න පටන් ගත්තේ ලොකු ඔපරේශන් එකකට පස්සෙ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ai uba hithuwa da owa kiwwe nattham dinanawa kiyala? :rofl::rofl:
    dinana labbak newe. balapan aduma gane hera wath ohoma okuth ahuwata kiyanawada kiyala.
    u kiyanne apita plans thiyenawa. thama final team eka thorala na arawa mewwa.
    indiawen kohomath kana eka ne.
    e unata capek unama lissala yanna igana ganna oni.
    chandi oya wage basic deyak danne naththam anith ewa kohoma karaida :baffled:
    u dan capala 6k yatathe play karala thiyenawa.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148

    Aussie eng un nam match ekata dawasakata nathnam dekakkata kalinmq unge final eleven mokadda kiyala kiyanawa godak welata.. Smtimes SA unuth ehemai..

    Eka unge confidence eka.. Ape un oka kiyanna anthima mohotha wenakan hitiya kiyala maha arumayak wenawada ban.. Mokadda oke logic eke mata nam theren na.. Oya squad eke inna 15n thoranne.. Aai oka kiwwa kiyala na kiyala athi wenasa mokadda.. Owa wedak na medata gihin perform karana vidihai wedagath. Ekane ape unta kara ganna bari..
     
    Last edited:

    ow okkoma depend wenne perform karana widiyata thama :yes: