⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ko malinda gaththada...? dan thawa ekek hoyagena u nathi hinda paradinne kiyamu :lol:

    අමතක කරන්න එපා අද තවමත් පලවෙනි දවස... මේ ඌගෙ ඩෙබියු මැච් එක... 1999 හේරා ඩෙබියු උනාට සාර්ථක වෙන්න හුගක් කල් ගියා.. හේර ස්තාවර වෙන්නෙ 2009 පකිස්තානෙට එරෙහිව... එදා එහෙම උනාට අද ලෝකෙන්ම තුන... අවස්තා දෙන්න ඕනේ... ලංකාව බිහිකරපු වර්ල්ඩ් ක්ලාස් ප්ලෙයස්ලා පවා දේශිය ක්‍රිකට් වල මලින්ද ලග අසරණ වෙලා තියෙනවා... පලවෙනි දවසෙම්ම චරිත සහතික දෙන්න එපා... පොඩ්ඩක් හුස්මක් කටක් ගන්න ඉඩහරිමු...

    :yes::yes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    1999 -2009 (10 years). Malindayata dan wayasa 30 years. thawa 10 years walin pora retire.:D:D:D:D:D:D:angry::angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    “ටෙන්ඩුල්කාර්, ද්‍රාවිඩ්ගේ තරම් දෙයක් කෝලිගේ නැහැ” – මොහොමඩ් යූසෆ් :P:P:rofl::rofl:;)

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    kohomath ekai bng
    ape un 300/3i nam balaporothu wenna ba itin
    india ewun ge bating kohomath hodai
    bating witharak nemei bowlinguth
    pujara kiyana eka gahuwoth 100i mala karumayak :rolleyes:

    මැතිව්ස් කාරය පොඩ්ඩක් ඉස්සරහට ආව නම් පුජාරගෙ චාන්ස් එක ගන්න තිබුනා ධවානුත් ඔහොම එකක් දුන්නම වත් පොඩ්ඩක් ඉස්සරහට ආව නම් වෙලව තමෛ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මුලින්ම අපේ කැපාට ටොස්ස එක ට්‍රේන් කරන්න ඕන ඊලගට ප්‍රෙස් වලදි කතා කරන හැටි තුන් වෙනියට තමයි ක්‍රිකට් ගැන කියන්න ඔන