⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Ado Mole athuwa welawa aran gahuwoth gemak denna puluwan bn, :baffled: lakunu 150ka 200ka lead ekak thiyala , 5 th day eke tea eka wenakan addoth 70% ka withara chance ekak thiyanawa pita dinanna :cool:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    තරංග kain match eke gahuwa..bindumal wenuwata thirimanna damiya yuthui

    චන්දිමාල් කැප්ටන් නිසා කපන්න බැහැනේ. තිරිමාන්නට බොල් කරන්නත් පුලුවන් ෆීල්ඩින් හොදයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල් කැප්ටන් නිසා කපන්න බැහැනේ. තිරිමාන්නට බොල් කරන්නත් පුලුවන් ෆීල්ඩින් හොදයි
    consistent nea ekekwath.
    onna dimuth nam second inning consistent :baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාල් කැප්ටන් නිසා කපන්න බැහැනේ. තිරිමාන්නට බොල් කරන්නත් පුලුවන් ෆීල්ඩින් හොදයි

    anna ekai perform karana kenek captain kara ganna ona, special captaincy skills nathnam.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Attha...sanga oya legendary une anthime awurudu tikene :rolleyes: kiyanna ba e nisa...dimuth ge dan tikak withara solidity ekak thiyenawa second innings witharai habai :baffled:

    Dananjya nam anemanda bn...u apu dawas wala mata hithune u supiri batek wela nawathi kiyala..enna enna wala pallata ne u giye eth :( chance deelath gahanne na..uge kisima serious gathiyak penne na..light gannawa wage..

    dimuth kapanna ona kiala kee denek kiwwada :)

    kaushal silva wath thawa thiya ganna thibbe. koheda tharanga fb eke hero hinda gaththa ne :)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටී ටයිම් එක වෙනකන් මුන් දෙන්නා ගේම ඇද්දොත් මොනවා හරි දෙයක් කරගන්න පුලූවන් :D:D
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ටී ටයිම් එක වෙනකන් මුන් දෙන්නා ගේම ඇද්දොත් මොනවා හරි දෙයක් කරගන්න පුලූවන් :D:D

    225 target ekak denna bari wei da ban :confused: