⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ape ganata elite coach la ganna ba. salli denna plan karath un enneth na:baffled: munge mentality eka na fitness uth na mathews ge idan okkotama hamstring calf side back back issues knee issues:baffled::baffled:

71698.jpg

mu issara ape wunwa komada dan nha thiyagaththe
anji wuge body eke awlk , nuwan podi kale sellam karala nha anith wun
hodta inna wunuth ekapa wala kajja ghanwa ne
mun match wala witharada koheda 10.15 danne
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
players lata withrak banala wadak nha bn ape age idan awul kawruth place eka hadaganna kiyala paradenna sellam karan nha ape wunge manasika mattama nam 0wai,
anji,upula,chandi pissu hadenna onna menna athi nic pothas masa dekak head coachm man management 0wayi

arjuna , thilanga ,nai mugati wage bale ganna pora kanwa wun dennma mahela sanga murali ekka wali oya okkma ekathuwela cricket goda danna ona misak ghagena anakotagnna kale kanna narakayi,

thilangaya asanka gurusinha genawa gura athi aderatawath cricket goda dannath neme arjuna ekka thiyana waliyata dan ithing moko wune

ක්‍රිඩකයන්ගෙත් අඩුපාඩු තියෙනවා නමුත් ලොකුමදේ මානසිකත්වය වැටිලා තියෙන්නේ හරියාකාර පුුහුණුකරුවෙක් ප්ලෑන් එකක් නැතිව සෙල්ලම් කරන්නේ :(:( වාස් සුපිරි බෝලර්ස් කෙනෙක් වුනෙත් සංගක්කාර සුපිරි බැටෙක් වුනෙත් ලොකු කැපවිමක් විශේෂයෙන් සැහෙන කාලයක් ප්‍රැක්ටිස් කරලා සෙල්ලම් කරපු නිසා :D වාස්-සංගා දෙන්නම තමන්ගේ ප්‍රැක්ටිස් කාලයට අමතරව තව වැඩිපුර කාලයක් කැපකරලා පුහුණු වෙලා තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන සෙල්ලම් කරපු අය :love::love: අද ගොඩක් දෙනා ඒ වගේ කැපකිරිම් කරන්නේ නෑ
 
navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සනා කියනදේ ඇත්ත බං මුං තමන්ගේ තැන හදාගන්න කණ්ඩායම ගොඩදාගන්න මහන්සි වෙන්නේ නෑ :(:( බැටින් ෆේල් වුනොත් බෝල් කරලා විකට් අරන් දිලා කැච් අරගෙන කණ්ඩායමට තමන්ගේ උපරිමය දෙන්න ඕනා කියන හැගිම නෑ :angry: සනා ඉස්සර ලකුණු ගැහුවේ නැති වෙලාවට බෝල් කරලා විකට් අරන් දිලා මැච් කියක් ගොඩදාලා තියෙනවද? ඒ හැගිම අද කණ්ඩායමේ නැහැ :angry: ලංකාදීප සනාගේ ආටිකල් 2 කියපුවම තේරුම්ගන්න පුලූවන් අපේ ක්‍රිඩකයන්ගේ කැපවිම ගැන

    මැච් එකේ ස්ලිප් ෆිල්ඩ් ඉන්න වේලාවේ ඉඩම් ගන්න කතා කතා කතා කරන ක්‍රිඩකයෝ ඉන්නකොට කැච් අතහරින එක අහන්නත් දෙයක්ද ඇයි ඔලූවේ තියෙන්නේ මැච් එක ගැන නෙමේ වෙන වෙන දේවල්නේ

    ඕ මාත් ටෙස්ට් මැච් හොදට බැලුවා අපේ ෆීල්ඩර්ස් ල කියන ඒවා ඇහුන අපේ උන්ට විකට් ගන්න එකට ලොකු උවමනාවක් තිබුනෙ පලවෙනි දවාසෙ විතරයි
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අන්න හරි, දැන් දිනයි අපි... හුරේ ...

    http://www.dailymirror.lk/article/Biscuits-banned-in-Sri-Lankan-dressing-room-Gurusinha-134929.html

    ක‍්‍රිකට් කලමනාකරු අසංක ගුරුසිංහ පවසා ඇත්තේ කණ්ඩායමේ භෞත චිකිත්සක, අභ්‍යාසයික පුහුණුකරු, ආහාර ප‍්‍රධානී එක්ව මෙම තීරණය ගත් බවයි.

    මේ තීරණයත් සමග ක‍්‍රීඩකයින් බඩුමුට්ටු පොළවේ gasa මෙම තීරණයට විරෝධය පල කර ඇති බවද මෙරට මාධ්‍ය වාර්තා පල වෙයි.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,965
    1,225
    113
    නුවර
    ක‍්‍රිකට් කලමනාකරු අසංක ගුරුසිංහ පවසා ඇත්තේ කණ්ඩායමේ භෞත චිකිත්සක, අභ්‍යාසයික පුහුණුකරු, ආහාර ප‍්‍රධානී එක්ව මෙම තීරණය ගත් බවයි.

    මේ තීරණයත් සමග ක‍්‍රීඩකයින් බඩුමුට්ටු පොළවේ මෙම තීරණයට විරෝධය පල කර ඇති බවද මෙරට මාධ්‍ය වාර්තා පල වෙයි.
    There was absolutely no argument with any players or support staff on this issue. In fact the players were even not aware that the biscuits were kept in the changing room”, he added.
    :confused::confused::confused::confused:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    There was absolutely no argument with any players or support staff on this issue. In fact the players were even not aware that the biscuits were kept in the changing room”, he added.
    :confused::confused::confused::confused:

    ekiyanne this will make a difference defa :rofl:
     
    :angry::angry: