Mathews ta kuhakaya kiyapu aya dana gahanna balanna![]()


avurudu gtanakata passe wicket dekak gaththa gaman uba duvan avada?ehenam yako ara pandaya hemadama ganne wicket![]()

තරග පවා දීලාද ? කපුගෙදරට එරෙහි විනය පරීක්ෂණයක්.
ඉන්දියාව සමඟ තෙවැනි එක්දින තරගයට නායකත්වය දුන් චාමර කපුගෙදරට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.
ඒ චාමර සිය කොන්දේ ආබාධය සැඟවීම හා තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දුවට පහරදීම ඉන්දීය පිලට පැවරීමට කණ්ඩායම් පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබියදී එම තීන්දුවට පිටින් යමින් කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම යන කාරණා හේතුවෙනි.
කෙසේ වෙතත් තරග පවා දීමක් සිදුව නැතැයි අපි විස්වාස කරන අතර ක්‍රිඩකයා හැකි ඉක්මනින් සිය නිර්දෝෂීභාවය ඔප්පු කරාවි යැයි බලාපොරොත්තු වෙමු .


Kapuwa mole pawichchi karala eda toss ekedi bat kare naththan eda thama yako 500k gahanne...u mole thiyana eka hemita maru una team ekenuth,,....!![]()






Sajeel Khan ට අවුරුදු 5 කට ක්‍රිකට් තහනමක්![]()
Malinga to Dhoni, 1 run, Dropped! Munaweera makes a right royal mess at point. Dhoni miscues a slog, slices this swirler. Munaweera callee for it, but his eyes closed just as it landed on his palm. Looked so ugly on the replay. Dhoni was looking to belt this leg side

onna malingage 9 catch eka
den hari nam wicket 309



dhoni owe everything to srilanka, mulinma uwa form karet ape un, hemadama amaru kala waladi goda dala dunne ape un, denuth spot ekata kelawenna onna menna tiyeddi aye goda dala dunna api ehenam![]()
imagine a dhoni without opposition called srilanka, he would be nothing

dhoni owe everything to srilanka, mulinma uwa form karet ape un, hemadama amaru kala waladi goda dala dunne ape un, denuth spot ekata kelawenna onna menna tiyeddi aye goda dala dunna api ehenam![]()
imagine a dhoni without opposition called srilanka, he would be nothing

