⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thrimanna Hadila Bawa Piligannawa Machan :D:D:D


    Ewageman Anik Pandiyo tikath Hadunam nam Team ekata mehema wenne na


    :dull::dull:

    Legendslatath Youthukamak thiyanawa Team eke players la goda danna

    Leage gagaha innawa ithin autin ta hamba karanna one ne
    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ශ්‍රේණීගත කිරීම් එළි දක්වා තිබෙනවා.
    ඒ අනුව එංගලන්තයට එරෙහිව ලද ටෙස්ට් ජයග්‍රහණය හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයන් වන කේ‍්‍රග් බ්‍රැත්වේට් සහ ශායි හෝප් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.
    බ්‍රැත්වේට් ස්ථාන 14 ක් ඉදිරියට පැමිණ පිතිකරු දර්ශකයේ 16 වන ස්ථානයට පත්වී ඇති අතර ශායි හෝප් ස්ථාන 60 ක් ඉදිරියට පැමිණ ලැයිස්තුවේ 42 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.
    ටෙස්ට් පිතිකරණ දර්ශකයේ පෙරමුණේ 1 , 2 , 3 ස්ථාන පිළිවෙලින් ස්ටීවන් ස්මිත් , ජෝ රූ සහ කේන් විලියම්සන් හිමිකරගෙන සිටිනවා.
    ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයක් වාර්තා කළ බංග්ලාදේශ පිලේ තමීම් ඉක්බාල් පිතිකරු ලැයිස්තුවේ 14 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, ශකීබ් අල් හසන්ට පන්දු යවන්නන්ගේ දර්ශකයේ 14 වන ස්ථානය හිමිවී තිබෙනවා.
    ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර, ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ ද ශකීබ් අල් හසන්ටයි.

    ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල් තැන ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට හිමිව ඇති අතර, දෙවන තැන ජේම්ස් ඇන්ඩර්සන්ටත්, තුන්වන ස්ථානය රවිචන්ද්‍රන් අශ්වින්ටත් හිමිවී තිබෙනවා.
    ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ 04 වන තැන හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ රංගන හේරත්ටයි.


    එක්දින පිතිකරු ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය විරාත් කෝලීට හිමිව ඇති අතර, එහි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමිව ඇති ඉහළම ස්ථානය වන්නේ ඇන්ජලෝ මැතිව්ස් රැදී සිටින 27 වන ස්ථානයයි.
    කුසල් මෙන්ඩිස් එහි 30 වන ස්ථානයත්, නිරෝෂන් දික්වැල්ල 38 වන ස්ථානයත් හිමිකරගෙන ඇති අතර, දිනේෂ් චන්දිමාල් 54 වන ස්ථානයේ රැදී සිටිනවා.

    ටෙස්ට් එක්දින විස්සයි විස්ස පිතිකරණ , පන්දු යැවීමේ , තුන් ඉරියව් ක්‍රීඩක ලයිස්තුවේ පළමු ස්ථාන 10 අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සිටින්නේ ටෙස්ට් අංශයේ සිවුවෙනි ස්ථානයේ පසුවන රංගන හේරත් සහ ඒක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පස්වන ස්ථානයේ සිටින ආන්ජලො මැතිවුස් පමණයි.
    මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැස්ම මැනවින් ප්‍රදර්ශනය වන බව ක්‍රිඩා විචාරකයන් සදහන් කරනවා.

    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Chahal to Mathews, 2 runs, 'another fine innings from Mathews' says Sunil Gavaskar on air. He whips it wide of long-on and scampers back for a brace. Raises his bat to the crowd and soaks in the applause. No real celebrations from him as he knows there is a lot of work to do still


    :P:P

    Gavas :lol::lol:

    Angelo Mathews
    50 81
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Ai banape wun, arunge athatama gahanne.:rolleyes:
    Issellama karanna ona, muta bola noda, bat eka oluwa watei , aga watei karakawanna purudu karanna ona.
    Ita passe ball danna ona,hebei bat eka athata nodi. pitch eke batsman inna thena podi thappayak bedala , podi sirurakin bole ena diha balan inna denna ona.

    :rolleyes: