I reckon he should play ODI



I reckon he should play ODI
අද පාරාද උනොත් ආයේ එළකිරි එන්නේ නැහැ කියල කියන්නද. එක්කෝ එපා නේ![]()

ඩාර්ලින්ඔව් අනි.. අපිව හදන්න බැහැ.
![]()

e final score balalane.
pitch eke bole giya widiyata 200 k

ඔව් ඉතින් හරියට Bat කරා නම් 200+ !!!
මෙච්චර හරි ගහපු එකෙන් නෝණ්ඩියක් නෑ

Arnold kiyanawa catch ekata paninna ona ne lu![]()
E kindiyata kiyanne![]()

අද සුපර් ග්ලු ගාගෙන ග්රවුන්ඩ් එකට බැහැල තියෙන්නෙ
