⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Sorry to say but Sri Lanka is in the pits at the moment. Political treason and tyranny are the reasons for that. Players like Perera and malinga are way past their best. Sri lankans,please improve your cricket or else a day will surely come when you'll be competing with Somalia,Uganda and Oman.
    Thank you.

    ඉන්දියන් එකෙක් ඔහොම කියලා තිබුනා

    :sorry::baffled::(

    ඇත්ත නේ බන් ඕක තමයි වෙන්නේ :dull::dull:

    මේ පලවෙනි වතාව home ටීම් එකක් 9-0 පැරදුන :(:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Sorry to say but Sri Lanka is in the pits at the moment. Political treason and tyranny are the reasons for that. Players like Perera and malinga are way past their best. Sri lankans,please improve your cricket or else a day will surely come when you'll be competing with Somalia,Uganda and Oman.
    Thank you.

    ඉන්දියන් එකෙක් ඔහොම කියලා තිබුනා

    :sorry::baffled::(
    ඔවා අහන්නද බන් අපි ක්‍රිකට් ගහන්නේ.

    tenor.gif

    kohomada uba elakiriyen yanava kiyala demma nam ara velave :lol::lol:
    ඒ වෙලාවේ හෙන ෆෝම් එකේ හිටියේ මම :dull: විනාසයි එහෙනම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Sorry to say but Sri Lanka is in the pits at the moment. Political treason and tyranny are the reasons for that. Players like Perera and malinga are way past their best. Sri lankans,please improve your cricket or else a day will surely come when you'll be competing with Somalia,Uganda and Oman.
    Thank you.

    ඉන්දියන් එකෙක් ඔහොම කියලා තිබුනා

    :sorry::baffled::(

    අපිත් කැමතියි එක එකාට ඇඟිලි දික් කරන්න. බුකියා නෙවෙයි දැන් මේකට අස්පයෙක් ආවත් කන කෑම නවත්තන්න බෑ. බංගලියො නැගිට්ට විදිහට අපිටත් නැගිටින්න වෙනවා. පොඩ්ඩ පොඩ්ඩ නැගිටිමු. මුලින්ම බැටින් හදාගන්න වෙනවා.

    ඇත්තටම තරංගයා පව්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපිත් කැමතියි එක එකාට ඇඟිලි දික් කරන්න. බුකියා නෙවෙයි දැන් මේකට අස්පයෙක් ආවත් කන කෑම නවත්තන්න බෑ. බංගලියො නැගිට්ට විදිහට අපිටත් නැගිටින්න වෙනවා. පොඩ්ඩ පොඩ්ඩ නැගිටිමු. මුලින්ම බැටින් හදාගන්න වෙනවා.

    ඇත්තටම තරංගයා පව්.

    mata purna balathala ekka selection and head coach dekama dunnoth masa 06n cricket hadanava :cool::cool:
     
    chootyputha1

    Well-known member
  • ඇරෙබුන හැම කවාදාහෝ අවසන් වන්නේය යැන වටිනා කියමන සිතට ගනිමින් පුරා මසක් පුරා ඉතාමත් ඉවසීමෙන් හා උවමනාවෙන් මේ ත්‍රෙඩ් එකත් එක්ක රැදී සිටි ඔබ සැමට මාගේ හද පිරි මෙව්ව එක ලබා දෙන අතර, නැවතත් මෙවන් ඌ සොදුරු ත්‍රෙඩ් එහෙකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඌයියියියියියියියියියියියියියියියියියියියියියි අම්බෝ, ගහප්පයින් කටවහපන් හුත්, කෑවනං ගිහිං බුදිය ගනිං, ආව මෙතන තව cricket ත්‍රෙඩ් ගැන කතා කරන්න:sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇරෙබුන හැම කවාදාහෝ අවසන් වන්නේය යැන වටිනා කියමන සිතට ගනිමින් පුරා මසක් පුරා ඉතාමත් ඉවසීමෙන් හා උවමනාවෙන් මේ ත්‍රෙඩ් එකත් එක්ක රැදී සිටි ඔබ සැමට මාගේ හද පිරි මෙව්ව එක ලබා දෙන අතර, නැවතත් මෙවන් ඌ සොදුරු ත්‍රෙඩ් එහෙකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඌයියියියියියියියියියියියියියියියියියියියියියි අම්බෝ, ගහප්පයින් කටවහපන් හුත්, කෑවනං ගිහිං බුදිය ගනිං, ආව මෙතන තව cricket ත්‍රෙඩ් ගැන කතා කරන්න:sorry:

    :lol::lol: හම්මෝ යකූ :rofl::rofl:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Dikwellaya CATCH 1a miss kala ne...

    Ape aewun ta fielding behe. Athta gahla 2ka duwanawa..1a nawath wanna kohomath behe. Aekta ape aewun bountry 1a gawatama gahla runs gan natuwa innawa..

    Keepata keeping behe... (keling throw 1k demhama filder ta rawanawa.. one bump danna wage..)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරෙබුන හැම කවාදාහෝ අවසන් වන්නේය යැන වටිනා කියමන සිතට ගනිමින් පුරා මසක් පුරා ඉතාමත් ඉවසීමෙන් හා උවමනාවෙන් මේ ත්‍රෙඩ් එකත් එක්ක රැදී සිටි ඔබ සැමට මාගේ හද පිරි මෙව්ව එක ලබා දෙන අතර, නැවතත් මෙවන් ඌ සොදුරු ත්‍රෙඩ් එහෙකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඌයියියියියියියියියියියියියියියියියියියියියියි අම්බෝ, ගහප්පයින් කටවහපන් හුත්, කෑවනං ගිහිං බුදිය ගනිං, ආව මෙතන තව cricket ත්‍රෙඩ් ගැන කතා කරන්න:sorry:

    giphy.gif

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ubata berida rasnilta kiyala aran denna..siravatama kiyanne masa 06n goda dala denava :)

    ක්‍රීඩාවට තම වසඟයේ පවත්වාගෙන සිටින ශ්‍රීලනිප භාර හිටං දෙයියන්ට පඬුරක් ගැට ගහලා. දයාසිරි දෙයියන්ට පූජාවට්ටියකුයි. අර්ජුණ දෙයියන්ට පෙරේත තටුවක් දවස් හතක් එකදිගට තියලා වරෙන්. අහ් කියන්න අමතක උනා, ඒ විතරක් මදි, අස්පයෙක්ව රේස් එහෙකින් නිදහස් කරලා ඒ පිං සුමතිපාල දෙයියන්ට අනුමෝදන් කරපන්.