⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

chootyputha1

Well-known member
  • අයියො අම්බෝ අනේ ඕක ගහන්න එපා අයියො අනආආආආආආආආආආආආආ එපා රිදෙනව.......
    මොකෝ බං මල්ලියෙ බඩේ රුදාවක්ද හීනෙන් දොඩවන්නෙ, indian tour එක ඉවරයි,
    ඒත් අයියෙ කෝලි අයියගෙ drive එකටයි backward square cut එකටයි හීනෙන් බය උනා කියහන්කො,
    මට හිතුනෙ තොට කවුරු හරි දාගෙන අරිනව කියල. හිම් හිම් නැගිටින් නැගිටින්, අන්න අම්ම උබට වෙනිවැල් ගැටයි අක්කපාන කොලයි තම්බල තියෙන ගිහින් බීයන්, පහුගිය මාසෙම 9 පාරක් ඇරගත්තනෙ, අගේ පතේ අමාරුවට හොදයි, දැං බය වෙන්නෙ මොකටයි බොල සේරම ටික අහවරයි නොවැ, හැබැයි මට ඇහුන මේ මාසෙ අනිතිමටද කොහෙද පකීලත් එක්ක ආයෙ තියෙනව කියල අනේ මන්ද බං .........
    මොන පයන්නන්ක්ද........ අයියෙ වතුර එකක් අරං වරෙං මට දොට්ට යන්න එනව උබගෙ කතාව අහල,:baffled:
    හරි උබ ගොහින් කකුල් දෙක තියල පාත්වෙලා ඉදින් මං මං වතුර එකක් ඇන්න එනකං.......... (දුක තද කරං මහ මෙර තරං මට ඉන්න බෑ match නැතිවනං)
    මතු සම්බන්ධයි......
     
    • Like
    Reactions: Executer

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    Hariyata balanda meka eye match eke Toss video eka...

    kholi head illenne , vatenne tail, referee tail india kiyanawa..........karthik toss india dinuwa kiyanawa, passe referee correct karande hadanne.. eth hariyanne....

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    /QUOTE]

    refree waradiyine. uge job eka hari kenata toss eka dena eka :oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :angry::angry::angry:

    man hemadama kiyanava toss eka demmma coin eka thamanuth balapalla kiyalaa... :growl::growl:

    koheda mun balanne nane :dull::dull:

    ape gam vala nam coin eka aragenath balanava depaththama ekada kiyala :baffled::P
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    e unata dan apita kiwwakine toss eka dinanna wasi hamathanakama apita kela une me wage asadarana wada nisa wasiya indiawata deela kiyala :P

    ඔබේ ෆොටෝ ගොඩක් ලොකුයිනේ. මේක අනිත් අය සාධාරන වැඩක් ලෙස ගනීවිද මන්දා:

    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මම නං අළුත් ත්‍රෙඩ් එකක් දැමුවා:

    පොහොය දින මහ කකුළු දේශනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉවරයි , ශ්‍රී ලංකාව අනාගතයේ රග්බි ක්‍රීඩාවෙන් ලෝකය දිනාවී” හෙට දේ අද දකින ක්‍රිකට් දැවැන්තයා මහේලගෙන් ආන්දෝළණාත්මක ප්‍රකාශයක් .!

    :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    image.jpg
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    Hariyata balanda meka eye match eke Toss video eka...

    kholi head illenne , vatenne tail, referee tail india kiyanawa..........karthik toss india dinuwa kiyanawa, passe referee correct karande hadanne.. eth hariyanne....

    /QUOTE]

    refree waradiyine. uge job eka hari kenata toss eka dena eka :oo:

    we should take this case SERIOULY......, SLC should initiate to make a complain against match referee.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉවරයි , ශ්‍රී ලංකාව අනාගතයේ රග්බි ක්‍රීඩාවෙන් ලෝකය දිනාවී” හෙට දේ අද දකින ක්‍රිකට් දැවැන්තයා මහේලගෙන් ආන්දෝළණාත්මක ප්‍රකාශයක් .!

    :P

    aththatama kiyalada :P

    rugby th rocket wage thama:lol::lol::lol:
    ape un gahan rugby :rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    /QUOTE]

    refree waradiyine. uge job eka hari kenata toss eka dena eka :oo:
    [/QUOTE]

    රෙෆ්රී ට කියන්න තිබ්බේ Tails Srilanka කියල, ඒත් එයා කිව්වේ Tails india කියල :angry: .