⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    අර අන්තිම බෝලේ දානකං මම හිතාගෙන හිටියේ දරුවෙකුට දෙන්න

    නැණවත්ම තෑග්ග "ඉසුරු උදාන"
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    aparade final eke tickets thiyenawa :(

    india flag ekak hoyaganna ona :)

    overcome.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බංගලි පොන්නයෝ සෙට් එකම නයි නැටුමක් දැම්ම අවසන් ඕවරේ විනාඩි 2 ක් විතර හොදට වෙලාව කෑවා අර බල්ලෝ දෙන්න ඒ වෙලාවේ හොදට රෙස්ට් කරා ඉතුරු බෝල 3 ට කෙලියා :angry::angry::angry::angry::angry::angry::angry::angry: හොර බන්ගලියෝ බන්