link eka weda ne ban dayasiri ponnaya... deshapalakayo agili gahanna enawa cricket walata
ara pradeep karayawa mona labbakata ban aran tiyenne, pora eka over ekai ball kale..nalla male specialist bowler....hathura unath uge nidahase weda karanna dena patak ne...lankawe bowling line eka nam hadanna ona meeta wada hodata...domestic wala hodata bowl karana un toragena digatama chance deepalla...nuwan pradeep la wage eun netiwa![]()
ඌ හිටියා නම් දැන් ඉන්න එවුන් මොනා හරි ඉගනගන්නවා අපරාදේ. තිලාන් සමරවිරයට උන දේ තමා මලියට උනෙත් 
Stadium eke ekkewath ne
Thawath idala ala kannada ban.aparade ticket wala salli.meeta passe match balanna yanna hoda naha..ethakota therei okunta.mama kiwwe loku putuwala inna unta.Kusal mendis ge waliya mokuk da bun..?



Sirasa tv karayone okawa uda thibbe.uwa national team ekata gannakan unta ninda giye naha.hamadama kiyawanawa.dan moko danne naha un kiyanne..

ඔකාගේ ලක් තියෙනවා ඔක්කොටම වඩා.නැත්නම් යකෝ හැම ටුවර් එකටම
ඔහොම යයිද?මටනම් උගේ කිසිම හොදක් කියන්න දෙයක් තේරෙන්නේ නැ.
පෙස් එක විතරයි.වෙරිෂන් මොකුත් නැ![]()

බංගලි පොන්නයෝ සෙට් එකම නයි නැටුමක් දැම්ම අවසන් ඕවරේ විනාඩි 2 ක් විතර හොදට වෙලාව කෑවා අර බල්ලෝ දෙන්න ඒ වෙලාවේ හොදට රෙස්ට් කරා ඉතුරු බෝල 3 ට කෙලියාහොර බන්ගලියෝ බන්





