සෑම වසරකම පෘථිවියේ ඇති ස්වභාවික සම්පත් සැමරීම හා ගෝලීය කාලගුණ විපර්යාසයන් පිළිබදව ලෝ වටා වෙසෙන ජනයා දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිකත දිනය සමරනු ලබනවා. 1970 වසරේ සිටම සෑම වසර්කදීම සමරන ලෝක මිහිකත දිනයේ මෙවර තේමාව වන්නේ "Invest In Our Planet" යන්නයි. EarthDay.org (පෙර හැදින්වූයේ Earth Day Network නමිනි) නම් ලෝක ජාලයට අයත් රටවල් 193 කට ආසන්න සංඛ්‍යාවක් මෙම මිහිකත දිනය සමරනු වස් විවිධ උත්සව සංවිධානය කිරීම සිදු කිරීම වාර්ෂිකව ලබනවා.

NASA Celebrates Earth Day with Every #NASAEarthling 
Last edited:

