⛈️🌏🌳 ලෝක මිහිකත දිනය අදයි: අප්‍රේල් 22 - Earth Day 2022 🌳🌏⛈️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    0b2c50b8dbed6e3233bc4924e34dc58bd5800556356343df03bb657dbc525a71-rimg-w960-h365-gmir


    සෑම වසරකම පෘථිවියේ ඇති ස්වභාවික සම්පත් සැමරීම හා ගෝලීය කාලගුණ විපර්යාසයන් පිළිබදව ලෝ වටා වෙසෙන ජනයා දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම අප්‍රේල් 22 වනදා ලෝක මිහිකත දිනය සමරනු ලබනවා. 1970 වසරේ සිටම සෑම වසර්කදීම සමරන ලෝක මිහිකත දිනයේ මෙවර තේමාව වන්නේ "Invest In Our Planet" යන්නයි. EarthDay.org (පෙර හැදින්වූයේ Earth Day Network නමිනි) නම් ලෝක ජාලයට අයත් රටවල් 193 කට ආසන්න සංඛ්‍යාවක් මෙම මිහිකත දිනය සමරනු වස් විවිධ උත්සව සංවිධානය කිරීම සිදු කිරීම වාර්ෂිකව ලබනවා.


    🌏 Earth Day 🌍

    🌍 earthday.org 🌎


    💖💖 NASA Celebrates Earth Day with Every #NASAEarthling 💖💖


    297755main_gpn-2001-000009_full.jpg










     
    Last edited: