සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් තමන් ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ලබා නොගන්නා බවත් රට ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දායකත්වය හා කුසලතාව ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
කෙසේ වෙතත් තමන් ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ලබා නොගන්නා බවත් රට ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දායකත්වය හා කුසලතාව ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.