⛔පාඨලීත් ස්වාධීන වෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් තමන් ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ලබා නොගන්නා බවත් රට ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දායකත්වය හා කුසලතාව ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.

    කෙසේ වෙතත් තමන් ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ලබා නොගන්නා බවත් රට ගොඩ නැගීම වෙනුවෙන් තමන් සිය දායකත්වය හා කුසලතාව ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
    කලින් වැඩියි. ගණනය කිරිම වැරදුනා පොරට
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඒක හොදයි
    පාටලියා සජියා වගේ ගොන් බූරුවෙක් එක්ක ඉන්න වටිනා එකෙක් නෙමේ
    ආණ්ඩුව බංකොලොත් වෙලා මිනිස්සුන්ටත් ආණ්ඩුව එපා වෙලා තියෙද්දී ආණ්ඩුව පෙරලගන්න බැරි උන සජියා දේශපාලනය කරන්න සුදුසු එකෙක් නෙමේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ගම්පහ උන් ඕනේ අලුත් විදිහේ ගොනෙක්ට චන්දෙ දෙනවා කියල දන්නවා
     
    Similar threads