⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    බොන එකේ fun ගන්න open minded කුඩුකේඩුකම්වලින් තොර වෙන්න ඕනි, ගැනුණ් ට komath Alcohol fun ගන්න බැ @
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    BhamTdU.png

    M1yEql5.png

    අපි යනකොට ළමා දිනයට වැඩසටහන් කරා ලස්සන ළමා film පෙන්නුවා. ගුරු දිනයට බුලත් දීලා වැන්දා.. තව එක එක ඒවා හදලා ගුරුවරුන්ට දුන්නා. මේවගේ විගඩම් නෑ ඒ දවස්වල ගුරුවරුන්ට ගුරුවරුන් කියන්න පුලුවන් තත්වයක් තිබුනා ඒක දැන් නෑ මචං.. 🥲 විනය හදන්න තියා එක ගුරුවරයෙක් ඉන්නවද හරියට?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සූර පප්පා කාටුන් එකේ වයින් බොන එක වෙනුවට එහෙනම් මල් පැණි බොනව කියල හදන්න වෙයි.

    ඇත්තටම මගේ අවුරුදු 9ක් වෙන පුතා ඔය සූර පප්පා බලල වයින් ගැන ඇහුව. ඉතිං මම දවසක් මිනිහට වයින් තේ හැන්දක් දුන්න බීල බලනව කියල. ඊට පස්සෙ රසද මොකද කියන්නෙ ඇහුවම උට ඒක සෙට් නෑ. දැන් ආයෙ ඌ මගෙන් ඕක ගැන මත්පැන් ගැන අහන්න එන්නෙ නෑනෙ. ඕක ඕනවට වඩා හංගගෙන බොරු කියන්න ගියා නම් ඉදිරි දවසක ඌ මට හොරා ඕක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ඉඩ තියෙනව.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සූර පප්පා කාටුන් එකේ වයින් බොන එක වෙනුවට එහෙනම් මල් පැණි බොනව කියල හදන්න වෙයි.

    ඇත්තටම මගේ අවුරුදු 9ක් වෙන පුතා ඔය සූර පප්පා බලල වයින් ගැන ඇහුව. ඉතිං මම දවසක් මිනිහට වයින් තේ හැන්දක් දුන්න බීල බලනව කියල. ඊට පස්සෙ රසද මොකද කියන්නෙ ඇහුවම උට ඒක සෙට් නෑ. දැන් ආයෙ ඌ මගෙන් ඕක ගැන මත්පැන් ගැන අහන්න එන්නෙ නෑනෙ. ඕක ඕනවට වඩා හංගගෙන බොරු කියන්න ගියා නම් ඉදිරි දවසක ඌ මට හොරා ඕක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ඉඩ තියෙනව.
    මාත් දැක්ක වීඩියෝ ඵකක උඹ වගේම මෝඩ තාත්ත කෙනෙක් ළමය ට්‍රයි කරන්න අාසයි කියල බියර් බෝතලයක් දීල උෟ ඒක රා ගුඩ්ඩෙක් වගේ බීගෙන බීගෙන ගිහිල්ල ඉවරවෙලා තවත් ඉල්ලනව.අනේ ඉතිං මතු බුදු වෙන්ඩ ඕන උඹල වගේ නුවැණැති පියාණන්ලා..🤣🤣..