මට තේරෙන්නෙ නෑ මොකක් වෙලාද කියල.
ළමා දිනය කියල හැමතැනම බජව් දානවා. මේකත් රැල්ලට යන ගොන් ආතල් එකක්.
ළමා දිනය කියල හැමතැනම බජව් දානවා. මේකත් රැල්ලට යන ගොන් ආතල් එකක්.
ගෑනුන්ට බොන්න ඕන නම් බීපු දෙන් . ඕක ඉතින් මොකද්ද.meka ganunta beema promote karana propaganda ekak wage..
Ganu bona eka hari kiyalawath waradi kiyalawath nemei ban mama kiyanne.ගෑනුන්ට බොන්න ඕන නම් බීපු දෙන් . ඕක ඉතින් මොකද්ද.
ඕක බොරුවට අල්ලන් දහලන උන්ටයි පිස්සු.
අනික ඔය සින්දුව කියන්නේ වෙරි වෙච්ච ගෑනියෙක්. මීයෙක් වෙරි වෙලා පුසෙක්ට කියන කවියක් තියෙන්නේ පොඩි කාලේ අහපු. ඒ වගේ .
ඔව් ඉතින් . අනිත් බිස්නස් වගේ උනුත් මාකටින් කරනවා. නළු නිලියෝ සල්ලි දීල ගන්නවා. ඒවා එහෙම තමයි. ඒවා නීති විරෝදී නෑ නේ.Ganu bona eka hari kiyalawath waradi kiyalawath nemei ban mama kiyanne.
issara film wala sahenna try ekak deelaa thiyenawa ganuntath arakku bonna Cigaratte bonna purudu karanna. ewata Cigaratte company arakku company thamai sponsor karala thiyenne.
balapan uba share karapu video ekath label eke laga shot ekak thiyenawa.
Mokakkda pamoo kurusatoo murusayoo kiyanne..ඔව් කුරුසයොන්ට නම් මේක අවුලක් නෑ තමා..ඒ වුනාට ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන..ගුරුවරු ලග ඒක නැතුව ළමයින්ගෙ විනය හදන්නෙ කොහොමද..
අපේ පූසට ආයේ උන. කන්නේ නෑ බුදියගෙන ඉන්නවා. අනේ මන්දා ded වෙයිද මන්දා.