⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    BhamTdU.png

    M1yEql5.png


     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    🤣ඉරාජ් සිංදුවක් හැදුවොත් ඉතිං ඒක හිට් වෙනවා ලොවෙත්..

    ඒ වුනාට මේ කරන්නෙ නම් වැරදි වැඩක්..අනික ඉස්කොලෙ අැතුලේ..ස්ටාලිං පොන්නයාට නම් මේව පේන ඵකක් නෑ.

    කුරුසයො මීක් නෑ මේවට..🤣🤣
     
    Last edited:

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    Lol
    1. නටපු මිස්ලට
    2. සින්දුව play කරපු එකා.
    3. සින්දුව දාන්න අවසර දුන්න විදුහල්පති
    4. වැඩසටහන මෙහයවපු කමිටුවේ උන්.
    5. සින්දුව ලියපු එකා
    6. සින්දුව කියපු එකා.
    7. ප්‍රචාරය කල මාධ්‍ය

    ඔය සේරටම දැන් විනය පියවර ගන්න ඕන.