
වෙන වීඩියෝ ඵකක තිබ්බෙ ඵහෙම ඒක මේකේ දැම්ම පෙනුනේ නෑ.ඊට පස්සේ හොයල තමා මේක දැම්මෙ ඵතකොටයි මාත් දැක්කෙ deposit කරන්න ගිය සල්ලි වගයක් කියලා..දැන් ටයිටල් ඵක වෙනස් කරන්න බෑනේ..ATM පකෙන්????
නෑ බන්. Transaction එක complete කරලා නෑ. ඒකයි shutter එක ඇරිලා තියෙන්නේ . Depositor ගේ අතේ වැරැද්ද . හැබැයි ඕක Track කරගන්න පුළුවන් වෙනිඩිපොසිට් කරපු එකාගෙ අකවුන්ට් එක අප්ඩෙට් වෙලා මුන්ගෙ ඩිපොසිට් මැශින් එකෙන් සල්ලි ටික ක්ලිකර් වෙලා නැති සින් එකක් වගෙ ...
එක්කො හා හා පුරා කියලා ඩිපොසිට් කරන්නහ් ආපු එකෙක් අකවුන්ට් නම්බර් එක දාලා අරකට සල්ලි ටික දැම්මම හරි කියලා හිතගෙනහ් ඇති![]()
අවුලක් නෑ ATM කියන්නේ පොදු ව්යවහාරයවෙන වීඩියෝ ඵකක තිබ්බෙ ඵහෙම ඒක මේකේ දැම්ම පෙනුනේ නෑ.ඊට පස්සේ හොයල තමා මේක දැම්මෙ ඵතකොටයි මාත් දැක්කෙ deposit කරන්න ගිය සල්ලි වගයක් කියලා..දැන් ටයිටල් ඵක වෙනස් කරන්න බෑනේ..![]()
මොලේ චූට්ටක් තිබිලා තියෙනවා. ඒත් ඉතින් හොඳ දේකට නෙවෙයිනේ. ඒකයි වරදඒ ගෑනු කෙනා cdm එක use කලානම් බඩු පැකට්.
බොඩි පෝස්චර්ස් වලින් මාට්ටු වෙනවා බන් ඕක වටේ තව තැන්වල සීසීටීවි වලින් අල්ල ගන්න පුළුවන්ඕක අල්ලනවා බොරු ඉතින්. මුනවත් නෑ නේ හරියට, ගැනිගේ මිනිහා අල්ලලා දුන්නොත් තමා