⛔ලක්ෂ හතරහමාරක් ATM ඵකෙන් උස්සලා CCTV

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඩිපොසිට් කරපු එකාගෙ අකවුන්ට් එක අප්ඩෙට් වෙලා මුන්ගෙ ඩිපොසිට් මැශින් එකෙන් සල්ලි ටික ක්ලිකර් වෙලා නැති සින් එකක් වගෙ ...
    එක්කො හා හා පුරා කියලා ඩිපොසිට් කරන්නහ් ආපු එකෙක් අකවුන්ට් නම්බර් එක දාලා අරකට සල්ලි ටික දැම්මම හරි කියලා හිතගෙනහ් ඇති :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ATM පකෙන්????
    වෙන වීඩියෝ ඵකක තිබ්බෙ ඵහෙම ඒක මේකේ දැම්ම පෙනුනේ නෑ.ඊට පස්සේ හොයල තමා මේක දැම්මෙ ඵතකොටයි මාත් දැක්කෙ deposit කරන්න ගිය සල්ලි වගයක් කියලා..දැන් ටයිටල් ඵක වෙනස් කරන්න බෑනේ..🤭
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ඩිපොසිට් කරපු එකාගෙ අකවුන්ට් එක අප්ඩෙට් වෙලා මුන්ගෙ ඩිපොසිට් මැශින් එකෙන් සල්ලි ටික ක්ලිකර් වෙලා නැති සින් එකක් වගෙ ...
    එක්කො හා හා පුරා කියලා ඩිපොසිට් කරන්නහ් ආපු එකෙක් අකවුන්ට් නම්බර් එක දාලා අරකට සල්ලි ටික දැම්මම හරි කියලා හිතගෙනහ් ඇති :lol:
    නෑ බන්. Transaction එක complete කරලා නෑ. ඒකයි shutter එක ඇරිලා තියෙන්නේ . Depositor ගේ අතේ වැරැද්ද . හැබැයි ඕක Track කරගන්න පුළුවන් වෙනි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    වෙන වීඩියෝ ඵකක තිබ්බෙ ඵහෙම ඒක මේකේ දැම්ම පෙනුනේ නෑ.ඊට පස්සේ හොයල තමා මේක දැම්මෙ ඵතකොටයි මාත් දැක්කෙ deposit කරන්න ගිය සල්ලි වගයක් කියලා..දැන් ටයිටල් ඵක වෙනස් කරන්න බෑනේ..🤭
    අවුලක් නෑ ATM කියන්නේ පොදු ව්‍යවහාරය
    An automated teller machine is an electronic telecommunications device that enables customers of financial institutions to perform financial transactions, such as cash withdrawals, deposits, funds transfers, balance inquiries or account information inquiries, at any time and without the need for direct interaction with bank staff.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඕක අල්ලනවා බොරු ඉතින්. මුනවත් නෑ නේ හරියට, ගැනිගේ මිනිහා අල්ලලා දුන්නොත් තමා
    බොඩි පෝස්චර්ස් වලින් මාට්ටු වෙනවා බන් ඕක වටේ තව තැන්වල සීසීටීවි වලින් අල්ල ගන්න පුළුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,105
    113
    ohoma deposit machine wala salli dana eka open wela thiyenne naha...

    issella dapu eka salli danakota light yanna athi.. eeta passe aye light enakota gani welawata ethana indala..
    thawa 30sec giya nam machine eken oya salli tika athulata ada gannawa..

    ehema naththan machine awulak..
     
    • Like
    Reactions: hariuda