⛔ලසන්ත ඝාතනයට ලක් රජයට අධි චෝදනා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ලසන්ත ඝාතනයට ලක් රජයට චෝදනා⛔️*

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකිව යුතු බවට වන පදනම මත නෙදර් ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව අධි චෝදනා භාර දී තිබෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    I smell " විදේශ කුමන්ත්‍රණ වලින් රට බේරගැනීමේ අවසාන අවස්ථාව"

    and

    "මහින්ද මාත්තය ඇතුලු රණවිරුවන් විදුලි පුටුවට ගෙනියන්න දෙන්න එපා"

    🤭🤭🤭🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    *⛔️ලසන්ත ඝාතනයට ලක් රජයට චෝදනා⛔️*

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකිව යුතු බවට වන පදනම මත නෙදර් ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා රජයට එරෙහිව අධි චෝදනා භාර දී තිබෙනවා.
    නෙදර්ලන්තේ නීතියෙන් කොහොමද බන් ලංකාවේ කෙනෙක්ට නඩු දාන්නේ?