*
️උත්සව සමයේ විදුලි කප්පාදුව නවතී
️*
එළඹෙන උත්සවය සමය හේතුවෙන් දෙසැම්බර් මස 24,25,26,31 සහ 2023 ජනවාරි මස 01 වනදා යන දිනවල විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.