adu gane jepiyek innawada electrical ingek? hora digree kareyo inne
ඕනතරං ඇති. දැන් ඉන්න විදුලිබල ඇමතිත් ඉලෙක්ට්‍රිකල් ඉංජෙක්. පච රණවක වගේ ඩිග්‍රිය විතරක් අරගෙන බල තණ්හාවට පච වෙවී කියෝන එකෙක් නෙවෙයි ඇත්තටම ඉංජෙක් වාදායට වැඩ කරලා දන්න එකෙක්
උබලගෙ පෝට්ටුවෙ පවිත්‍රා වන්නිආරච්චි වගේ සුපිරි ලොව පිළිගත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්ලා නෙවෙයි හැබැයි
ඔයා විදුලි ඉංජිනේරුවෙක්ද?
උබ විදුලි ඉංජිනේරු උපාධිය ගත්තෙ University of Hirikotha න්ද?
ඊයා එක වෙලාවකට විදුලි ඉන්ජිනේරුවෙක් තව වෙලාවකට දොස්තර කෙනෙක් තවත් වෙලාවකට බිත්තර විසෙසංජ්‍යෙක් තවත් වෙලාවකට ජෝකර් කෙනෙක්
මිල්රෝයිගෙන් මීගමුවෙදි විදුලි ඉංජිනේරු උපාධිය ගත්ත එකෙකුත් ඇවිල්ලා.
------ Post added on Feb 12, 2025 at 10:51 AM
