විදුලි කැපිල්ල නවත්වන දවසක් කියන්න බෑ..- නලින්ද

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    හුත්තිගෙ පුතා, එහෙනම් අර කැළනියේ physical කරපු පොන්න ලපයා ගම් ගම් ගානේ ගිහින් economics, chemistry, data science, IT ව්ගේ ඒවා ගැන කියවන එක අවුලක් නැද්ද? 🤭 🤭

    අවුලක් නෑ තැරි මූසල බයියෝ

    තොපේ කිසිම science ඩිග්‍රියක් නැති, විද්‍යාවක් ගැන පයි කොටයක් තරං දෙයක් දන්නෙ නැති රට බංකොළොත් කරපු නාකි මූසල රාජපක්කුයි,ලොලු මුත්තයි දන්නෙ නැති වයිපයි, economics ගැන ටෝක් දෙනවට වඩා 100 ගුණයක් හොඳයි. 😹😹😹
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    charted eng කෙනෙක් වෙන්නෙ practice එකත් එක්ක තමා. :P

    උබ මේ මටද බන් chartered engineer වෙන හැටි කියල දෙන්නෙ? 😆
    පාටලි චාටර් engineer කෙනෙන් වෙලා ඉන්නෙ දැන්. දේශපාලනේ නිසා බලුවෙලා. නැතුව උගේ අධ්‍යාපනේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි.
    දේශපාලනේ නිසා උගත්කමත් බල්ලට දාලා පචවෙන උන්ගෙ කතා අහන්නෙ නෑ මම.

    ඇමතිය වඳුරො පැනල ලෝඩ් අන්බැලන්ස් කියනව. සෝල නිසා ආයෙ ග්‍රිඩ් එක කනෙක්ට් කරන්න බෑ කියනව.

    එහෙම නං උනේ එහෙම නොකිය මොකක්ද කියන්න ඕන? 😆😆

    ඩොක්ටර් කෙනෙක් කියනව සෙට්ල් ඩවුන් වෙන දවසක් කියන්න බෑ කියල. ආණ්ඩුවෙ වැරදි දැක දැක අනිත් උන් කියන වැරදි කියල ආණ්ඩුවෙ වැරදි වහන එක හරිද බන්.
    මාත් පර්සනලි පාටලිය කැමති නෑ. බලේ ගන්න ඕන දෙයක් කරයි ඌ.

    ආණ්ඩුවෙ වැරදි වහන්නෙ නෑ.
    කලින් ආණ්ඩුවල ෆේල් කමට මේ ආණ්ඩු වලට කරන්න දෙයක් නෑ. ✌️
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    හරි හරි අපේ ශීනට් කොලුවත් ඉන්ජෙක් තමා.. පොඩ්ඩක් ඉතින් ඩාම් වෙලා ඩූම් වෙලා වෙන වෙන පැති වලට පනින්නත් හදල තියෙනවා ඒත් අවුලක් නෑ ආයෙ ට්‍රැක් එකට වැටිලා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ මේ මටද බන් chartered engineer වෙන හැටි කියල දෙන්නෙ? 😆
    :lol:
    පාටලි චාටර් engineer කෙනෙන් වෙලා ඉන්නෙ දැන්. දේශපාලනේ නිසා බලුවෙලා. නැතුව උගේ අධ්‍යාපනේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි.
    දේශපාලනේ නිසා උගත්කමත් බල්ලට දාලා පචවෙන උන්ගෙ කතා අහන්නෙ නෑ මම.
    (y)charted elec eng, grid එකේ controlling එකට buildup කරන්න sup කරපු එකෙක් හරි නෑ කියල comb. maths උගන්නන controlling room එක ඇහටවත් දැකල නැති civil eng ගෙ එකක් අලෝපු එකට rep එක ගැහුවෙ වෙන අවුලක් නෑ. :P එහෙම බැලුවම නලින්දය මොකෙක්ද ඌ මොනාද දන්නෙ.
    එහෙම නං උනේ එහෙම නොකිය මොකක්ද කියන්න ඕන? 😆😆
    මොකක් හරි කියන්නත් එපැයි. වඳුරො ටික, කපුටො, වවුල්ලු ටික මරල හරි grid එක රැක ගන්න ඕන. ඒක ඇත්ත.
    ආණ්ඩුවෙ වැරදි වහන්නෙ නෑ.
    කලින් ආණ්ඩුවල ෆේල් කමට මේ ආණ්ඩු වලට කරන්න දෙයක් නෑ. ✌️
    ඔව් අලුත් ප්ලාන්ට් එකක් ගහන්න ඕන කම තිබ්බත් මේ වෙනකම් ඇදන් ආව. බැරිම වෙලාවක අදානි ගෙ ඉන්දියන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්න හැදුවම වඳුරො ටිකක් කෑගහල ඒක කඩා කප්පල් කලා. හොඳ වෙලාවට මේ දවස්වල හයිඩ්‍රො ටෑන්ක් ටික පිරිල තියෙන්නෙ බන්. බලමු අලුත් ආණ්ඩුවෙන් රටට පරිත්‍යාග කරන ප්ලාන්ට් එක මොකක්ද කියල. මේ දවස්වල wind farm දෙකත් හොඳ දායකත්වයක් දක්වනව. 300mw ක project එකක්නෙ.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    පාටලී කියන්නෙ චන්න ජයසුමන පාට් 2.
    බල කෑදරකමට උගත්කම බල්ලට දාලා බලු වෙනවා.
    උන්ට උගත්කම තිබුණට කියන දේවල් සත පහකට පිළිගන්න බෑ.

    අපි ඉංජිනේරු ඩිග්‍රි ගත්තට දන්නෙ නැති සබ්ජෙක්ට් දන්නෙ නෑ කියනවනෙ බන්. ඒකට උසස්පෙළට ඉස්කෝලෙ ගියේ නැති හිරිකොතේ මෝඩ බයියො අපිට කියල දෙන්න එනවා ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින්. 😹 වහකන්න හිතෙනව බයියො දාන මෝඩ කමෙන්ට් දැක්කම.
    Pala hothayo u ceb minister wela idiye.