මෙතන තියෙන්නේ තනිකරම ඉරිසියාව. මොකද ඔය officer ට පඩි වැඩියි අර ලබ්බෝන්ට වඩා. එකයි කැගහන්නේ. government එකේ ඔය වගේ procurement එකක් කරන්න Tender board ---- Technical TEC ---- procurement entity වගේ ගොඩක් අය සම්බන්ද වෙනවා. ඉතින් අරුට තනියම කොහොමත් ගේමක් ගහන්න බැ. හැබැයි අර engineer කියන එකා තමයි මට සැක. ඌ අනිවාර්යෙන්ම හරි ස්පෙක් එක දීලා නැතුව ඇති. අනිත් එක චීන්නුතේ එක්ක business කරද්දී ඉතින් බඩු ඇවිල්ල හයි කරලා දුවන කම්ම විස්වාස කරන්න බැ.