⛔️මුතු රජා සිය ගුවන් ගමන සාර්ථකව නිම කරයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    අරුන් බීලා උෟවද කොහෙද බයිට් ඵකට අරන් තියෙන්නේ..බීලා ගෙදර ගියහම ගෑණි බණින ඒවත් යවන්න අැති අැතා පිටින්..

    බෙල්ලන්විල ඇතා වගේ තට්ටයාවයි ඇත්ගොව්වාවයි උස්සලා පොලවේ ගැහුවා නම් මොකුත් නෑ බන්.
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    ලංකාවේ එයාට බෙහෙත් කරන්න බැරි හින්ද සක්කිලි අපල දුරු කරන්න ජාතක කරපු පොඩි උන් අරන් ඇතාගේ බඩ යටින් යන එකට ඇතා කැමති නෑ ලු එකෙද්දී ඇත්ගොව්වා කකුල් වලට ඇන්න එකෙන් තමා කකුල් වල තුවාල හැදිලා තියෙන්නේ. තට්ටයෝ ටික මැරෙන්න ඇරලා දල දෙකට විදින්න බලන් ඉදලා ඒ අස්සේ බෙහෙත් නොකර.
    ඒක නිසා නෙමෙයිද රාජත්‍රාන්තිකව සද්දේ දාල අරන් ගියේ
     
    • Like
    Reactions: lapaman and NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    ඒක නිසා නෙමෙයිද රාජත්‍රාන්තිකව සද්දේ දාල අරන් ගියේ

    හරි බන් උබ කාට හරි දුන්න තෑග්ගක් කවුරු හරි උබට පෙන්න ලැට් එක අස්සේ දාලා තිබ්බොත් උබට ඇති වෙන හැගීම මොනවා වෙයි ද?

    මේ පන තියෙන සතෙක්. නිකම් මැරිලා යනවට වඩා ඔහොම අරන් ගිය එක හොදයි එක අතකට. මෙච්චර කාලෙකට දීලා තිබ්බ කර දර හැටියට වන්දිත් ගන්න ඕන හරි නම් තට්ටයාගෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,037
    113
    සේදවත්ත
    හරි බන් උබ කාට හරි දුන්න තෑග්ගක් කවුරු හරි උබට පෙන්න ලැට් එක අස්සේ දාලා තිබ්බොත් උබට ඇති වෙන හැගීම මොනවා වෙයි ද?

    මේ පන තියෙන සතෙක්. නිකම් මැරිලා යනවට වඩා ඔහොම අරන් ගිය එක හොදයි එක අතකට. මෙච්චර කාලෙකට දීලා තිබ්බ කර දර හැටියට වන්දිත් ගන්න ඕන හරි නම් තට්ටයාගෙන්
    මම නම් දුන්න තෑගි ලැට් වලක දාල තිබ්බට ඉල්ලන්න යන්නැ.

    මෙතන උනේ රාජත්‍රාන්තිකව තොපි වැඩක් නෑ කිව්ව එක