⛔️සුදේවට එරෙහිව ස්වර්ණවාහිනී සේවකයෝ පාරට.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සුදේව හෙට්ටිආරච්චිගේ වැටුප ලක්ශ 35ක් වන අතර රංගන ද සිල්වාගේ වැටුප ලක්ශ 15කි

    pin karapu jiiwitha !

    Ko Income Tax eke ewun nidiyan da

    Anika Chamudithaya... Hama pattama awussala kotawala gana kapanawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City

    රංගනයට ලක්ෂ 15 පඩි දෙන එකේ වැරද්දක් මම දකින්නේ නෑ බං .උ ස්වර්ණවාහිනිය කොච්චර හම්බ කරලා දෙනවද බං .මට තේරෙන්නේ නැත්තේ අනිත් නිකමට මොන බම්ඹුවකට ලක්ෂ 35 දෙනවද කියලා​

    මෙකනෙ බන් ඉතින් ඔහොම පඩි ගන්න මට්ටමෙ ඉන්නෙ මීඩියාස් වල සුළු පිරිසක් .
    ඔය හසන්ත ,කින්ස්ලි,සුදෙව,හරෙන්ද්‍ර වගෙ .

    අනික උන් නිකන් ආවෙ නැහැ නෙ බන් පට්ට කට්ටක් කාල ඔතනට ආවෙ.
    මන් හිතන්නෙ ඔය දෙන්නම මාධ්‍ය ජිවිතෙ අවුරුදු 20 කටත් එහා.

    ඉතින් ඔහොම ඉඳල තම ඔය තැන ඉන්නෙ .
    අනික අපි දකින්නෙ ටී වි එක ඉස්සරහ ඌ කරන නිවෙදනය විතරනෙ ?

    තව ඔය වැඩ සටහන් වල අධ්‍යක්ශනය නිශ්පාදනය සන්ස්කරණය වගෙ ගොඩක් දෙවල් වල පිටිපස්සෙ ඔය ඩබලම ඉන්නව ඔය ආයතනයෙ .

    සමහරක් වැඩ සටහන් ටෙලිඩ්‍රමස් වල නම් යද්දි එහෙම බලපන් .
    ලොක්කොන්ගෙන් එන ප්‍රෙශර් පව දරාගෙන තන ඔය ජොබ් එක කරන්නෙ .
    කොච්චර තර්ජනත් එනවද ?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සුදේව හෙට්ටිආරච්චිගේ වැටුප ලක්ශ 35ක් වන අතර රංගන ද සිල්වාගේ වැටුප ලක්ශ 15කි

    pin karapu jiiwitha !
    ලක්ශ 35 මාසෙටද? අවුරුද්දකටද?