⛔️ අගහරු ග්‍රහයා මහින්දගේ ලේ නෑයෙක්?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ජැක්සන් ඇන්තනි හිටියා නම් අගහරුත් මහින්දගේ ලේ නෑයෙක් කරලා නතර වෙන්නේ 🤣 හොද වෙලාවට ඌ අලියා ගහලා හාන්සි වෙලා ඉන්නේ.

     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ලංකාද්වීපයම තියෙන්නෙ අඟහරු වලින් ගැලවිලා ආපු අවසාදිත ගල් පොත්තක. සිංහලු කියන්නෙ ඒකෙ කුහර අස්සෙ හිටපු ප්‍රාක්-සෛලික ජීවින් පරිණාමය වෙලා හැදුන හැබෑම දක්ශයො ටිකක්.