ගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ.
නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
උගේ අප්පගේ උද්දමනයක් ඒක..මෙලෝ වැඩක් නෑ..
කඩේට ගියාම
මිල උඩ
මේක කිරියේ දෙතුන් තැනකම කියලා තියනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ බඩු මිල අඩු වෙන එකට නෙමෙයි.. බඩු වල මිල වැඩි වීමේ වේගය අඩු වෙනවා කියන එකට. තවදුරටත් පැහැදිලි කරොත් උද්ධමනය 17% යි කියන්නේ දැනටත් බඩු මිල වැඩි වීමේ වේගය 17% ක් තියනවා කියලා මිසක අඩු වීමක් නෙමෙයිගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ.නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
ubala dannavada oka balanne pahugiya avuruddata sapekahava
den api hithamu 2022 July mase උද්දමනය ekka thama me avurudde july balanne
ehema unama oka adu venava ban
මේක කිරියේ දෙතුන් තැනකම කියලා තියනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ බඩු මිල අඩු වෙන එකට නෙමෙයි.. බඩු වල මිල වැඩි වීමේ වේගය අඩු වෙනවා කියන එකට. තවදුරටත් පැහැදිලි කරොත් උද්ධමනය 17% යි කියන්නේ දැනටත් බඩු මිල වැඩි වීමේ වේගය 17% ක් තියනවා කියලා මිසක අඩු වීමක් නෙමෙයි
උද්ධමනය 0% කියන්නේ බඩු වල මිල රු0 කියන එක නෙමෙයි සාපේක්ෂව බඩු මිල වැඩි වුනේ නෑ කියන එක.
උද්දමනය අඩු වෙනවා නම් බඩු මිල අඩු වීමක් වෙන්න ඕන බන් දැන් රනිලා ආවා දවසේ ඉදන් උද්දමනය අඩු වෙනවා අඩු වෙනවා කියනවා විතරයි, නන්දි ගවයා යනකොට තිබ්බ බඩු මිල එහෙමමයි. උද්දමනය අඩු උනාට බඩු මිල එක තැන හිටලා තිබ්බට වැඩක් නෑඋද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීමබව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවනබව වටහා ගැනීම වැදගත් වේ.
උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්‍ය සංසිද්ධියකි. එය සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්‍යාත්මක වචනයකි.
'අවධමනය' යනු සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්‍ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය/අවධමනය ඇස්තමේන්තු කළ හැකි ය.
උද්ධමනයේ පහළ වැටීමක් (සමහර අවස්ථාවල දී නිර්-උද්ධමනය නමින් හඳුන්වයි), පාරිභෝගික මිල ගණන්වල සාමාන්‍ය පහළ වැටීමක් පෙන්නුම් නොකරන බව වටහා ගැනීම වැදගත් ය. එයින් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩුවීමකි. උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යන අනුපාතය යි.
උදාහරණයක් ලෙස, එක් වසරක දී පැවති උද්ධමනය දෙවන වසරේ දී යම් තාක් ප්‍රමාණයකට පහත වැටුන ද, දෙවන වසරේ දී ද සියලුම භාණ්ඩවල හෝ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ගණන් ඉහළ යා හැකි ය. සාමාන්‍ය මිල මට්ටමේ පහත වැටීමක් දැක්වෙන්නේ අවධමනයක දී පමණි.
උද්ධමනය අඩුවිය හැකි නමුත් භාණ්ඩවල මිල අඩු නොවනු ඇත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහළට පැමිණිය හැකි නමුත්, බොහෝවිට සිදුවනු ඇත්තේ මිල ස්ථාවරව පැවතීම හෝ තවත් ඉහළ යෑම යි. එබැවින් සාමාන්‍ය මිල ගණන් පහත වැටීම ඉතා විරල ය.
ඒ අනුව උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම යි. උද්ධමන අනුපාතය යනු මෙම වැඩිවීම සිදුවන අනුපාතය යි - වෙනත් වචනවලින් කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය වැඩි වන අනුපාතය යි.
හාමුගේ ගෙදර ලග කඩේ බඩු මිල අඩුයි ලුඅඩෝ රින වෙයිද බයෙත් බෑ බං
Ithin bung Inflation adu unaa kiyala badu mila adu wenne na ne. Inflation eka kiyanne badu mila wadi wimee wegayata.
ithin eka -% wenne, nathuwa badu mila adu wenne na
News channel ekaka wath lanakwe minissunta mekee meaning eka kiyala denne na hariyata. ithin adu una kiuwama minissu banina eka sadaranaiyi
- inflation awoth onna badu mila adu wenna ona. - inflation ena ekath honda na economy ekakata
onna oya yata nvestopedia article eka kiyawanna
Deflation is when the prices of goods and services decrease across the entire economy, increasing the purchasing power of consumers. It is the opposite of inflation and can be considered bad for a nation as it can signal a downturn in an economy, leading to a recession or depression.
https://www.investopedia.com/articles/personal-finance/030915/why-deflation-bad-economy.asp#:~:text=Deflation is when the prices,to a recession or depression.
Nondi laal igenagena thiyana inflation hari wenas neda lolගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ.නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
na bung ehama neweeඋද්දමනය අඩු වෙනවා කියන්නේ බන් බාන්ඩ හා සෙවා වල මීල අඩු වීමක් වෙන්න ඕන බන්.
namatama galapena coment ekaubala dannavada oka balanne pahugiya avuruddata sapekahava
den api hithamu 2022 July mase උද්දමනය ekka thama me avurudde july balanne
ehema unama oka adu venava ban
උද්ධමනයට අනුව බඩු මිල අඩුවෙනවානම් හොදයි බන් . නමුත් එහෙම වෙන්න ක්‍රමයක් නෑ .උද්දමනය වැඩි උනත් බඩු මිල වැඩි වෙනවා උද්දමනය අඩු උනත් බඩු මිල වැඩි වෙනවා අමුතු ඇටේ මේකයි නියාය.
උද්දමනය අඩු වෙනවා නම් බඩු මිල අඩු වීමක් වෙන්න ඕන බන් දැන් රනිලා ආවා දවසේ ඉදන් උද්දමනය අඩු වෙනවා අඩු වෙනවා කියනවා විතරයි, නන්දි ගවයා යනකොට තිබ්බ බඩු මිල එහෙමමයි. උද්දමනය අඩු උනාට බඩු මිල එක තැන හිටලා තිබ්බට වැඩක් නෑ
උද්දමනය අඩු වෙනවා කියන්නේ බන් බාන්ඩ හා සෙවා වල මීල අඩු වීමක් වෙන්න ඕන බන්.
ඒහෙම තමා . උද්ධමනය අඩු වෙනවා කියන්නේ මිළ ඉහල යාමේ වේගය අඩු වෙනවා. උද්ධමනය අඩු වුනා කියලා බඩු මිල අඩු වෙන්න නම් උද්ධමනය රින වෙන්න ඕනේ නේගිය මසට සාප්කෙෂව මෙමස උද්දමනය පහල ගොස් තිබේ.නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.
E kiyanne uddamanaya 0% kiyana eka.නමුත් වෙලදපල තුල බාන්ඩ හා සේවා වල මිල ගණන් වල කිසිදු වෙනසක් සිදු නොවීම විශේශත්වයයි.